විවාහය... November 07, 2008 රැලේ ගිය මී හරක්...කරත්තෙක කොටු කරන්...ගැලේ ඉදගෙන අදින...නාස් ලනුවකිවිවාහය.. Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments චතුර වික්රමරත්න said… කිටී. . . නෝනා දැක්කොත් එහෙම මේක??? :P malee_msg said… හ්ම්ම්ම්ම් Anonymous said… ඒකත් එහෙමද? :)ප්රත්චාර දක්වන පලවෙනි වතාව. ලියලා තියෙන ඔක්කොම ලස්සනයි. හරිම රසවත් කියවන්න ආසයි. ඒ වගේම හොදට හිනත් යනවා. දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම් :) Kusumsiri Edirappuli said… මී හරක් ගැලේ බදින්නෙ නෑ කියල දන්නෙ නැද්ද? goonawalasunil said… මල්ලි හරි මල්ලී සරත් ගුණතුංග said… ඔයා අනිවාර්යයෙන්ම අවිවාහකයි. විවාහක නම් දැනට ඉන්නෙ ඔලුව බැන්ඩේජ් කරල ඉස්පිරිතාලෙ. සමාවෙන්න.. විහිලුවටයි කිව්වෙ dilanrf said… එක අතකට බලනකොට ඈත්ත තමා......... ආගන්තුකයා | Stranger said… මම තාම විවාහක නෑ... වාසනාවද අවාසනාවද... දන්නෙ නෑ... නෝනා නම් ඩැක්කා තාම අවුලක් නෑ... ආගන්තුකයා | Stranger said… This comment has been removed by the author.
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
ප්රත්චාර දක්වන පලවෙනි වතාව. ලියලා තියෙන ඔක්කොම ලස්සනයි. හරිම රසවත් කියවන්න ආසයි. ඒ වගේම හොදට හිනත් යනවා.
දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම් :)