විවාහය... November 07, 2008 රැලේ ගිය මී හරක්...කරත්තෙක කොටු කරන්...ගැලේ ඉදගෙන අදින...නාස් ලනුවකිවිවාහය.. Share Get link Facebook X Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... Share Get link Facebook X Pinterest Email Other Apps Comments චතුර වික්රමරත්න said… කිටී. . . නෝනා දැක්කොත් එහෙම මේක??? :P malee_msg said… හ්ම්ම්ම්ම් Anonymous said… ඒකත් එහෙමද? :)ප්‍රත්චාර දක්වන පලවෙනි වතාව. ලියලා තියෙන ඔක්කොම ලස්සනයි. හරිම රසවත් කියවන්න ආසයි. ඒ වගේම හොදට හිනත් යනවා. දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම් :) Kusumsiri Edirappuli said… මී හරක් ගැලේ බදින්නෙ නෑ කියල දන්නෙ නැද්ද? goonawalasunil said… මල්ලි හරි මල්ලී සරත් ගුණතුංග said… ඔයා අනිවාර්යයෙන්ම අවිවාහකයි. විවාහක නම් දැනට ඉන්නෙ ඔලුව බැන්ඩේජ් කරල ඉස්පිරිතාලෙ. සමාවෙන්න.. විහිලුවටයි කිව්වෙ dilanrf said… එක අතකට බලනකොට ඈත්ත තමා......... ආගන්තුකයා | Stranger said… මම තාම විවාහක නෑ... වාසනාවද අවාසනාවද... දන්නෙ නෑ... නෝනා නම් ඩැක්කා තාම අවුලක් නෑ... ආගන්තුකයා | Stranger said… This comment has been removed by the author.
Comments
ප්‍රත්චාර දක්වන පලවෙනි වතාව. ලියලා තියෙන ඔක්කොම ලස්සනයි. හරිම රසවත් කියවන්න ආසයි. ඒ වගේම හොදට හිනත් යනවා.
දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම් :)