Skip to main content

විවාහය...


රැලේ ගිය මී හරක්...
කරත්තෙක කොටු කරන්...
ගැලේ ඉදගෙන අදින...
නාස් ලනුවකි
විවාහය..

Comments

කිටී. . . නෝනා දැක්කොත් එහෙම මේක??? :P
malee_msg said…
හ්ම්ම්ම්ම්
Anonymous said…
ඒකත් එහෙමද? :)

ප්‍රත්චාර දක්වන පලවෙනි වතාව. ලියලා තියෙන ඔක්කොම ලස්සනයි. හරිම රසවත් කියවන්න ආසයි. ඒ වගේම හොදට හිනත් යනවා.

දිගටම ලියන්න. මගෙන් සුභ පැතුම් :)
මී හරක් ගැලේ බදින්නෙ නෑ කියල දන්නෙ නැද්ද?
goonawalasunil said…
මල්ලි හරි මල්ලී
ඔයා අනිවාර්යයෙන්ම අවිවාහකයි. විවාහක නම් දැනට ඉන්නෙ ඔලුව බැන්ඩේජ් කරල ඉස්පිරිතාලෙ. සමාවෙන්න.. විහිලුවටයි කිව්වෙ
dilanrf said…
එක අතකට බලනකොට ඈත්ත තමා.........
මම තාම විවාහක නෑ... වාසනාවද අවාසනාවද... දන්නෙ නෑ... නෝනා නම් ඩැක්කා තාම අවුලක් නෑ...
This comment has been removed by the author.

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..