Skip to main content

බත් හැලිය ඉදෙනකම්....

පොඩ්ඩ ඇති..
රිදෙයි..
නුඹ සිනිඳු
පා යුගල...

පොඩ්ඩ ඇති..
රතුවෙයි...
නුඹ සොඳුරු..
සුදු මුහුණ....

පොඩ්ඩ වුව...
මට ඇතිය...
සුන්දර...
නුඹේ ආදරය...

Comments

malee_msg said…
හරිම ලස්සනයි...!
Anonymous said…
මේ ඇත්තටම පින්තූරෙ ඉන්නෙත් ඔය දෙන්නා ද? කවියයි පින්තූරෙයි පුදුම ලස්සනයි..මට හිතෙන හැටියට කවියක් කියන්නෙ මෙහෙම කිළිපොලා යන පේලි කිහිපයකට..තවත් කවි කියවන්න ආසයි
ම.ම.ගි said…
ඒ බදින්න ඉස්සර මේ බැන්දට පස්සෙ

පොඩ්ඩ ඇති..
හදයි..
කන්නට
මගෙ ඔළුව...

පොඩ්ඩ ඇති..
හදයි...
යන්නට..
මහගෙදර....

දන්නම්...
මට හිතෙයි...
ඇත්තට...
වහ බොන්න...
ස්තුතීය...කෙහෙලිය මලයා.. මේ අපි දෙන්නා තමා.. සුම්බා කියලා සරසවියෙ යාලුවෙක්.. මචං ඔය කතාවනම් ඇත්ත තමා... තාම බැඳලා නැති නිසා අවුලක් නෑ...
Anonymous said…
ම් ම් හරිම ලස්සනයි. පිංතූරෙත් එක්කම :)
මචං කිටියා දැක්කාම ඉරිසියා හිතෙනවා බං.... මම දැක්ක පට්ටම කවිය.... අනේ මට නෑනේ ඔහොම ගෑණුළමයා අතේ එල්ලගෙන යන්න චාන්ස් එකක්... උඹලා දෙන්න (පිස්සු කපල් එක) දැක්කාම මට මතක් වෙන්නෙම මගේ මාරිව.... =(
ආයෙත් කියන්නේ කවිය පට්ට.... නියමයි.... ලස්සනයි.... දැනෙන දේ කොහොම කිව්වත් මදි...
උඹලා දෙන්නත් සිරා තමා... ( මම මාරිගෙ අයියා යකෝ ) අපි කොච්චර කාර්යබහුල වෙලාද...? කවදා හරි අපි ඒ ආතල් ආයි ගමු සිලියෝ...
හපොයි මචං කමක් නෑ.... ඒ ආතල් හොඳටම ඇති =D
Narada said…
ජය! කවියයි ජයාරූපයයි දෙකම ලස්සනයි.
Sam said…
Nice poem..congrats..
was this picture taken at University of Colombo..?

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

රති කෙලිය....

අන්තිම පෙළ යාබද අසුනේ.... රතී වීමට තැත් දරන ඈ ... අසුන යහන කොට.... ඔහු හා රගන විසූක දැක... අනෙක් පස විශාඛාවන් .... අසුනින් නැගිට ගිය සද.... ප්‍රජාපතී තොමෝ ... දුන් ඔවදන් අසා... සිනාසුනි දෙපලම..... අහෝ..... !

කපුටු බෝ...

කිරි කල හතකින් නෑවෙන.  වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන..  ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්‍රසූත්‍ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ  තාප්ප උඩ මුල් අදින..  අති ශ්‍රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..