දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ
හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන
උඹලා මාත් එක්ක හිටියා....
වල් ඌරන් කැකුණ තලනකොට
හබන් කුකුලන්ට වෙඩිතියන්න
උඹලා මාත් එක්ක එකතු වුනා..
ඒ මලගිය යටගියාවේ පාංශුකූලය
දෙන්න කලින්...
මම උඹලට ස්තූති කරන්නම්...
එකට කාලා , බීලා එකට ආතල් දාලා
එකට මලපැනපු... එකට මල කාපු...
සහෝදරයින්ට....
උඹල මාර මිනිස්සු බං.......

8 comments:
පින්තූරෙ බරියගෙන් උස්සපු එකක් ....
එල .................
සහතික ඇත්ත.
නියමයි...
මැක්සා.... වෙන මොනව කියන්නද..
ela ela.., I(or V) never belonged to this place "UNI".., yeah bt it gave me these friends for life..,
"දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ
හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන
උඹලා මාත් එක්ක හිටියා...."
සහතික ඇත්ත. එකිනෙකාට උදව් කරගෙන එකිනෙකාගෙ දුකට සැපට එකට ඉඳගෙන පහුකරපු මේ කාලෙ මගේ ජීවිතේ සුන්දරම කාලයක්. අපිට තව අවුරුද්දක් තියනවා. බොහොම දුකයි ඒ කාලෙ ඉක්මනට ගෙවිල යන එක ගැන.
superb . . .. !!! maxa . .
niyamai!
Post a Comment