
යතුර තිබේනම් ....
හරින්නම් දොර...
ලොවෙත් නැති...
පැත්තක හිරවෙච්ච....
ඒක පාර්ශික ආදරය...
තාමත්...
නුඹ කූඩුවේ හිරවෙලා...
අනේ කූඩුව ඇරපන්...
ඇහුවොතින්.....
මටත් කොටාවි...
මට මොකද....
ඒත් උඹ...
අඬ අඬ කූඩුවක...
ඇරගෙන වරෙන්...
තටු ගැලවුනත්...
ඉගිල්ලෙන්න බැරිවුනත්..
යතුර තිබේනම් ....
මට මොකද...
නුඹ කවදත්....
මගේ කිරිල්ලී....
