මිරිඟුවක්වත් නැති කතරක වෙන්දේසියේ තැබූ හදවතක් එක්ක... අඳ ගොළු බිහිරි , නැට්ටෙන් කණපිට ගැහුණු , කවන්ධයක් තුල... විසාලා මහනුවර , පිපාසාවෙන් මියයන... අනෝරා වැසි ඇදවැටී , ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, කලාකරුවන්, පාදඩයින්, දියපහරින් වැසිකිලි වලට සේදී යන... මදුරුවොත් ඇවිදින්, නක්කලේ දාලා යන, ඩබල් ඇඳක සින්ගල් හිතක්...!
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.