මැහැල්ලකි... අයැදීය අනේ මහතුනේ පිනට යමක්.. වැටේද..? ඉඳහිටවත් මුදලක් අතරැඳි බඳුනට... ජසිරි බෝමැඩට යන මල් දෝතක් පුරවා සුන්දර දේහමත වැජඹුන විතරාගය මුසුවූ දෑත් දිගුවූයේද...? ඈ වෙත කරුණාවෙන්... ශ්රද්ධාව උතුරා යන කාන්තිමත් දෙනෙත් බැලුවේද...? ඈ දෙස අනුකම්පාවෙන්... සනාතන දම් තෙපලූ රත් පැහැ දෙතොල්.. විවරවීද ඈ හට මෘදුව... දැන දැනම එය අයැදීය ඈ... ‘අනේ මහතුනේ පිනට යමක්‘
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.