අහෝ කාලය..
නුඹ තනිව පලයන්
මට ඉන්නට දීපන්
ආදරයක්, තාරුණ්‍යයක්,
මම එනතුරු බලා සිටී...
අහෝ කාලය..
එලි වන්නට නොදී
හිරු නවත්තාපන්..
කාලය කාලය..
ඇගේ රාත්‍රිය හුදකලා කර
ඇගේ කඳුළු මතින්..
යනවානම් කියාපන්..
කුරිරු වූ හැටි නුඹ
කාලය...

9 comments:
me maggi aachchita thawama link karagena inne ai? eka weda ne neda?
සොඳුරු වූ කාලය
කුරිරු වූ කාලය
කල එකල කාලය
නොවෙද ඒ කාලය ?
කාලය නවතා
සදාකාලික තාරුණ්‍යක්
පතා සිටියද
නුඹට පුළුවනි ද
හිත වයෝවෘද
වීම නවතන්න ට...?
අපෝ කාලය ගැනද?
විභාගෙදිත් මදි වෙන්නෙම ඕකනේ...
/බිඟුවා...!
හොඳම කාලය ගෙවෙන කාලයයි.
සිත් තොසින් ගොස්
නැවත එනු මැන
තුටු කර
ම'සිත
යන්නෙ තොසින්ද... ඇත්තටම.. මට නම් මේ වෙලාවට මගේ ජීවිතය එපා වෙයි...
අහෝ කාලය ,
මාව අරං පළයන්
කාළය නුඹටත් වඩා වේගයෙන් ===වයසට
ලස්සනයි ! :)
Post a Comment