එපාවීම... January 20, 2009 දඟලන හිත් කෑල්ල...පොතේ ඇස් දෙක...මේසෙ උඩ කොල ගොඩ..Repeat වෙනවට බයේගෙදරට ඕනිවට...මොන මල මගුලක්ද...මේ විභාගය.... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දුක... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Narada said… "විභාගේ අපේ අභාගේ" කියලා කවුදෝ මුහුණු පොතේ දාලා තිබ්බා මතකයි!. Pahan said… මටත් දැන් එපා වෙලා තියෙන්නේ. malee_msg said… මගුලක්ම තමයි හැබයි කරගහන්නම වෙනවා...හික් හික් Anonymous said… සහතික ඇත්ත කතාවමටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා ශාකුන්තල | Shaakunthala said… පිස්සු කතා කරන්න එපා. විභාගෙ පට්ට සිරා. අද පේපරේ තිබුණ C++ ප්රශ්නෙ කළාට පස්සෙ I LOVE EXAM! ජෝක් නෙවෙයි සිරාවටම! ම said… විභාග!!! අපෝ මතක් කරන්න එපා පිටස්තරයා said… මොන මඟුලක් ද???????????????දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ amal ishantha said… ඒකනෙ අපි කලින්ම මාරු වුනේ. Priyankara Perera said… අම්මෝ විභාග ගෑන නම් මතක් කරන්න එපා.විභාගේ අතලග ...අත පොත ලග...හිත.....?@ ශාකුන්තල{ printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");} ශාකුන්තල | Shaakunthala said… @Priyankara Perera,{printf("මෙහෙ බලපාන්...!\n");}
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
...හික් හික්
මටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.
සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.
කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා
දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........
හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
විභාගේ අතලග ...
අත පොත ලග...
හිත.....?
@ ශාකුන්තල
{
printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");
}
{
printf("මෙහෙ බලපාන්...!\n");
}