අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.
"විභාගේ අපේ අභාගේ" කියලා කවුදෝ මුහුණු පොතේ දාලා තිබ්බා මතකයි!.
මටත් දැන් එපා වෙලා තියෙන්නේ.
මගුලක්ම තමයි හැබයි කරගහන්නම වෙනවා...හික් හික්
සහතික ඇත්ත කතාවමටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා
පිස්සු කතා කරන්න එපා. විභාගෙ පට්ට සිරා. අද පේපරේ තිබුණ C++ ප්‍රශ්නෙ කළාට පස්සෙ I LOVE EXAM! ජෝක් නෙවෙයි සිරාවටම!
විභාග!!! අපෝ මතක් කරන්න එපා
මොන මඟුලක් ද???????????????දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
ඒකනෙ අපි කලින්ම මාරු වුනේ.
අම්මෝ විභාග ගෑන නම් මතක් කරන්න එපා.විභාගේ අතලග ...අත පොත ලග...හිත.....?@ ශාකුන්තල{ printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");}
@Priyankara Perera,{printf("මෙහෙ බලපාන්...!\n");}
Post a Comment
10 comments:
"විභාගේ අපේ අභාගේ" කියලා කවුදෝ මුහුණු පොතේ දාලා තිබ්බා මතකයි!.
මටත් දැන් එපා වෙලා තියෙන්නේ.
මගුලක්ම තමයි හැබයි කරගහන්නම වෙනවා
...හික් හික්
සහතික ඇත්ත කතාව
මටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.
සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.
කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා
පිස්සු කතා කරන්න එපා. විභාගෙ පට්ට සිරා. අද පේපරේ තිබුණ C++ ප්‍රශ්නෙ කළාට පස්සෙ I LOVE EXAM! ජෝක් නෙවෙයි සිරාවටම!
විභාග!!! අපෝ මතක් කරන්න එපා
මොන මඟුලක් ද???????????????
දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........
හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
ඒකනෙ අපි කලින්ම මාරු වුනේ.
අම්මෝ විභාග ගෑන නම් මතක් කරන්න එපා.
විභාගේ අතලග ...
අත පොත ලග...
හිත.....?
@ ශාකුන්තල
{
printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");
}
@Priyankara Perera,
{
printf("මෙහෙ බලපාන්...!\n");
}
Post a Comment