මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.

Comments
...හික් හික්
මටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.
සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.
කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා
දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........
හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
විභාගේ අතලග ...
අත පොත ලග...
හිත.....?
@ ශාකුන්තල
{
printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");
}
{
printf("මෙහෙ බලපාන්...!\n");
}