අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.
පට්ට...
එක තත්පරයකට දැක්කත් ඇති කල්පයක් ජීවත් වෙන්න
කිසිදාක......,නොහලන්න කදුලක්ගෙන මුවට මුකුලක්හිනැහෙන්න නැවතත්රැදෙනු තව මොහොතක්...
මේක නම් පට්ට ඇඹා..!!මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.
ඔච්චරටම අව්ලට කවි ලියවෙනවනම්... පරණ ඉරටම පායන්ට ඉඩ දුන්නනම් ඉවරනෙ... ඒත් ඉතින් "එතකොට දියත් කුලේ අපි" තමයි පාළුවට යන්නෙ, මොකද එතකොට "අව්ලට ලියන කවි" නෑනෙ...
පරණ ඉර ම පැයුවාට.... අළුත් මල් හැමතැනම.....!!
Post a Comment
6 comments:
පට්ට...
එක තත්පරයකට
දැක්කත් ඇති
කල්පයක්
ජීවත් වෙන්න
කිසිදාක......,
නොහලන්න කදුලක්
ගෙන මුවට මුකුලක්
හිනැහෙන්න නැවතත්
රැදෙනු තව මොහොතක්...
මේක නම් පට්ට ඇඹා..!!
මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.