ඇවිත් පලයන් එක දවසකට... January 21, 2011 ආයෙමත් පරණ ඉරම හෙටත් පෑව්වාට....මකර තොරණින් කැන්දගෙන යන්න බැරිවුනාට....එන පාර දිගට මල් නොපිපුනාට....යථාර්තයට බයේ ගුලිවෙලා හැංගුනාට...ඇවිත් පලයන්...යන්නං කියන්න....ජීවිත කාලයම මට උඹත් එක්ක ජීවත් වෙන්න..... Share Get link Facebook X Pinterest Email Other Apps Labels අවුලට ලියවෙච්ච ආදරය... කරුම දියතට ලියූ කවි... දුක... Share Get link Facebook X Pinterest Email Other Apps Comments Unknown said… පට්ට... පිණිබිඳු... said… එක තත්පරයකට දැක්කත් ඇති කල්පයක් ජීවත් වෙන්න ~RaසිකyA~ said… කිසිදාක......,නොහලන්න කදුලක්ගෙන මුවට මුකුලක්හිනැහෙන්න නැවතත්රැදෙනු තව මොහොතක්... Jay said… මේක නම් පට්ට ඇඹා..!!මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න. Eranga Kapukotuwa said… ඔච්චරටම අව්ලට කවි ලියවෙනවනම්... පරණ ඉරටම පායන්ට ඉඩ දුන්නනම් ඉවරනෙ... ඒත් ඉතින් "එතකොට දියත් කුලේ අපි" තමයි පාළුවට යන්නෙ, මොකද එතකොට "අව්ලට ලියන කවි" නෑනෙ... නරකයා....!! said… පරණ ඉර ම පැයුවාට.... අළුත් මල් හැමතැනම.....!!
Comments
දැක්කත් ඇති
කල්පයක්
ජීවත් වෙන්න
නොහලන්න කදුලක්
ගෙන මුවට මුකුලක්
හිනැහෙන්න නැවතත්
රැදෙනු තව මොහොතක්...
මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.