Skip to main content

මකබාස්...



සුදු වෑන් දුටුවිට බල්ලන් බුරන්නේ එම වෑන් වල පෙර වැරදි බල්ලා විසින් අත්දැකපු නිසාය...
මකබාස්ලාට අපෙන් වැරදි සිදුවී ඇත..
මකබාස්ලාගේ පොරත්වය බිදදැමීමය...
මකබාස්ලා නිසා මකබාස්ගේ නියොජනයයද හැල්ලුවී යන්නේ මකබාස් වන්න්වුන්ගේ බොරු දියාරු ගොන් පාට් නිසා විය යුතුය...
යුත්ත නොවිය යුත්ත අපිද දනී...
එහෙත් මෝඩ තකතීරු කමට කලයුත්තක් නොමැත..
මකබාස් තකතීරුවෙකු වන්නේ අනුන්ගේ සටහනේ අකුරු නොගැලපීම් පෙන්නාදීමෙන් ඔහුට හිනා වෙන නිසා පමණක්ම නොවේ...
ඔහුගේ සටහනේද වැරදි ඇත එවා පෙන්නා දී නිකම් මකබාසයෙකු වීමට මට උවමනාවක් නැත... මෙවැනි මකාබාසයින්ට මුලින් රසවින්දනය උගන්වා පසුව බ්ලොග් ලිවීම වෙනම උගැන්විය යුතුය..
සටහනක් කියවනුයේ එහි ඇති රසවින්දනය හා එහි ඇති අදාලතාවය මතය...
සිරසේ වැඩ කරනුයේ මකබාසයා විනා අප නොවේ..
මොඩයන්හට පහදා දීමෙන් ඔහු යහමගට ගැනීම වැඩකට නැතිය... එම වැඩය මා නොකරනුයේ මකබාස්ව මකා හැදීමේ උවමනාවක් මට නැති බැවිනි..
වීදුරු ගෙවල්වල සිට අනුන්හට ගල් ගසන්නා මෝඩයෙක් වන්නා සේම තමා නිරුවතින් සිට ඇඳුම් ඇඳ සිටින්නන්ටද හිනා වෙන්නා මෝඩයෙකි...
මෙසේ මකබාස්ලා තවත් සිටිය හැක.. ඔවුන්ට මම මින්මතු කිසිවක් නොලියනු ඇත...මේ සටහනත් සමග මගේ සටහන් ටිකත් මකබාස්ගෙන් මහත් පැසසුම් ලබනු ඇත..කනගාටුව මෙවන් මකබාසයින් නිසා මගේ බ්ලොග් එකද විනාස වී යාමය.. එහෙත් මෙය ලිවිය යුතුව ඇත.
මකබාස් එහෙනම් නුඹට මගෙ අනුකම්පාව.

සපිරිස්ති...

Comments

Anonymous said…
දැන් ඔන්න මකබාස්ට බැන්න කියල උ‍ඹේ මුලු බ්ලොග් එකම පීරා හොයා ගනී බනින්න ‍මොකක් හරි ගොන් පොයින්ට් එකක්. මෙතන ඇනෝනිමස් උඹට බැනල තව බ්ලොග් පොස්ට් එකකුත් දායි. අපරාදේ ලස්සනට තිබ්බ බ්ලොග් එක කොහෙවත් යන එවුන්ට බැනල කැතකරගන්නවා.
ම.ම.ගි said…
ඇත්ත මකබාස්ගෙ මානසික තත්වෙ ගැන හිතලා ඔහුට අනුකම්පා කරනවා හැරෙන්නෙ වෙන කලයුතු යමක් නැහැ. දිගින් දිගටම ඔහුව විවේචනය කි‍රීමෙන් සිඳුවන්නෙ අනවශ්‍ය ප්‍රචාරයක් ලැබී ඔහු බලාපොරොත්තුවන දේ ඉටුවීම.
කතාව හරි මම ආයි මුකුත් කියන්න ඕනි මේක පෙන්නලා දුන්නේ නැත්නම් තව අයත් ඔය වැඩේ පටන් ගන්නවා..... ඒකයි කිව්වේ... ස්තුතිය....