අතේ එල්ලිලා දකුණු අත දික් වෙලා...කියවලා කියවලා කණ් දෙකත් ගොඩ වෙලා...
ගුටිකාලම මගේ පිට කොන්ද ඉදිමිලා...
ඒ මොනා වුනත්...
කුළුඳුල් පෙමට අදට අවුරුද්දයි..
මට නුඹ ආස දේ දෙන්න බැරි වෙන්න ඇති......
මට නුඹව හැම වෙලේම හිනස්සවන්න බැරිවෙන්න ඇති....
මම නිසා නුඹේ ඇස් දෙකට කඳුලු උනන්න ඇති...
ඒත් උඹ තාම මගේ ලඟ...
හිටපන්...
මොනා නැතත් මම උඹට ආදරෙයිනෙ....
මගේ ආදරේ සුන්දරයි..
නුඹ නිසා....
26 comments:
ආගන්තුකයාටයි දම්මිටයි සුභම සුභ පැතුම්....!
ස්තුතිය...
නැත අතේ එල්ලිලා..
නැත තවම ගුටි කාලා
ඒ මොනා වුනත්...
කුළුඳුල් පෙමට අවුරුදු හතරයි(එක පාරශවිය)
අනේ දිසා... ඉතුරු 50% ගොඩ දාගන්න උත්සාහ කරන්න...
ස්තුතිය..
මගේ සුභ පැතුම්!!!
දකුනු අතේ දිග තව තව වැඩිවේවා
කණේ ගැඹුර තව පොඩ්ඩක් දික්වේවා
පිටකොන්දේ ඉදිමුම සුවපත් වේවා
ලබන වසරටත් කුලුඳුල නොබිඳේවා...!
සුභපැතුම් ඔබ දෙපොලටම.....
වම් අතේ දිගත් මේ වසරෙදි වැඩි වේවා!!
සුබ පැතුම්!
me machine eke sinhala hariyata wada naa ekai mehema type karanne.
eelaga aurudde wam athe ellenna kiyanna balance wenna. :D
ආහ් එළ එළ..මගේ උණුසුම් සුභ පැතුම්... මට නම් තව මාස දෙක තුනකින් අවුරුදු දෙක... හික්..
අනේ මට කවදා ඔහොමවෙයිද මන්ද?
මිරිඟුවකි මට ඒ පෙමින
හෙමින් හෙමින් රිදුම් දෙන
වතුසුදු මලට දුක හිතෙන
මුතුවන් සිනා නගමින
ආසිරි ආසිරි පතමි හදින
සකුටුයි සතුටුයි....
අපගේ උණුසුම් සුභ පැතුම්....
කේෂාන් මලයා උරුමක්කාරි හොයාගෙන ආවාම මල් හතයි තමයි.... හැමෝටම ආදර ස්තුතිය...
බිංකුට මොකද අවුල ඇයි දෙයියනේ මේ අපි ඉන්නේ තියෙන අවුලක් කියපංකො...
අපිට කොහෙද අප්පේ ඔච්චර චාන්ස්...
තාම තනිකඩ :D
දෙන්නාටම උණුසුම් සුබ පැතුම්!
elakiri mcn..
congratz all da way!!!....
දකුණු අතේ දිග වැඩි වෙන්න ඇති...
කන් දෙක ගොඩ වෙන්න ඇති...
පිට කොන්ද ඉදිමෙන්න ඇති...
එත් ආදරය තමත් අයියා ලග ඇති....
අගන්තුකයනි මගේ උනුසුම් සුබපැතුම්....
ඔන්න මචං මගෙනුත් සුභ පැතුම්. :)
මගෙ ලවට නං යංතං අවුරුදු හතරයි මාස තුනහමාරයි.
දිගු ගමනක් යන්න ආසිරි!
චියර්ස්ස්ස්ස්ස්.....!!!!!!!!!!!!!!
අක්කට කියන්න ලබන අවුරුද්දෙ දකුණු අත තහනම් වම් අතේ එල්ලෙන්න කියල. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද
ලසිත අයියාටත් අක්කාටත් මගේ සුබ පැතුම්.....
මගෙනුත් සුභ පැතුම් :
ඔය දෙන්නටම මගෙනුත් උණුසුමි සුභ පැතුමි.... ජයවේවා!!! :D
ලස්සනයි...
කාලකන්නියාගෙන් සුබ පැතුම්!
ස්තුතිය ...කවදා කවුරු කොහොම සුබ පැතුවත් හදවතින් නම් එච්චරයි හරේ... ස්තුති වේවා...... හැමෝටම...
මෙන්න සුබ පැතුම් එක්ක මගෙන් කන් හැන්දකුයි තෙල් බෝතලේකුයි... :D
එතකොට ඊ ගාව අවුරුද්දටත් දම්මිනීට නිදහසේ අතේ එල්ලිලා යන ගමන් ගුටි දෙන්න පුලුවන් කන් කෙඳිරි අහන්නේ නැතිව..
සුභපැතුම්! අදයි දැක්කෙ.
මගෙ නම් අත තාම රිදෙන්නෑ තාම වැඩිය හම්බවෙන්න බැරි හින්දා.. (තාම ඉස්කෝලෙ යනවනෙ එයා)
අයියෝ හැබැයි ඉතිං කන් දෙක නම් ගන්න දෙයක් නෑ.. අවුරුදු තුනක් තිස්සෙ ඇහුංකං දීලා දීලා කන නෑ වගේ..
වෙලාවකට ග්‍රැහැම්බෙල් ව මරන්න හිතෙනවා.. (හොඳ වෙලාවට කලින්ම මලේ)
Post a Comment