එපාවීම... January 20, 2009 දඟලන හිත් කෑල්ල...පොතේ ඇස් දෙක...මේසෙ උඩ කොල ගොඩ..Repeat වෙනවට බයේගෙදරට ඕනිවට...මොන මල මගුලක්ද...මේ විභාගය.... Share Get link Facebook X Pinterest Email Other Apps Labels දුක... Share Get link Facebook X Pinterest Email Other Apps Comments Narada said… "විභාගේ අපේ අභාගේ" කියලා කවුදෝ මුහුණු පොතේ දාලා තිබ්බා මතකයි!. Anonymous said… මටත් දැන් එපා වෙලා තියෙන්නේ. malee_msg said… මගුලක්ම තමයි හැබයි කරගහන්නම වෙනවා...හික් හික් Anonymous said… සහතික ඇත්ත කතාවමටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා ශාකුන්තල | Shaakunthala said… පිස්සු කතා කරන්න එපා. විභාගෙ පට්ට සිරා. අද පේපරේ තිබුණ C++ ප්‍රශ්නෙ කළාට පස්සෙ I LOVE EXAM! ජෝක් නෙවෙයි සිරාවටම! ම said… විභාග!!! අපෝ මතක් කරන්න එපා පිටස්තරයා said… මොන මඟුලක් ද???????????????දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ amal ishantha said… ඒකනෙ අපි කලින්ම මාරු වුනේ. Priyankara Perera said… අම්මෝ විභාග ගෑන නම් මතක් කරන්න එපා.විභාගේ අතලග ...අත පොත ලග...හිත.....?@ ශාකුන්තල{ printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");} ශාකුන්තල | Shaakunthala said… @Priyankara Perera,{printf("මෙහෙ බලපාන්...!\n");}
Comments
...හික් හික්
මටත් ඔය හැගීමම දැනිලයි බ්ලොග් කියවන්න ආවෙ පොත් ගොඩ අතරින් නැගිටලා.
සති දෙකක් මේ සීලෙ රකින එක පුදුම අමාරුයි වගෙ.
කතාවක් තියෙනවනෙ ඉතින් බැද ගත්ත බෙරේ... කියලා
දැන්නම් අන්තෙටම ඇවිත් ඉන්නේ.. ඒත් තාම විභාගේ පටන් ගත්තා විතරයි........
හපෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ
විභාගේ අතලග ...
අත පොත ලග...
හිත.....?
@ ශාකුන්තල
{
printf(" විභාගේ පට්ට සිරා යන්නෙන් ඔබ අදහස් කලේ මක්කෑයී... ? \n ");
}
{
printf("මෙහෙ බලපාන්...!\n");
}