තැබූ තැබූ තැන අවදිවු බර අවි
පිදූ පිදූ තැන පරවුන මල් පෙති
පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන
ප්‍රසන්න මධුර සුඛං
බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි
වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි
දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව
වණ්ණෝ සුඛං බලං
දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි
පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි
ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන
ගිලන පච්චං ඉමං
Comments