Skip to main content
කිරි කල හතකින් නෑවෙන.
වතුර කල වලින් පෝෂනය වන.
කවි වලින් ආසිරි ලබන..
ගාථා වලින් ගෞරව ලබන..
බෝහිමියන්ගේ..
රුහිර උරා ප්‍රසූත්‍ර වන.
කපුටන් විසින් අනුභව කරන.
බෙටි සමග එලියට විසිවන.
සැදැහැවත් බෞද්ධයින්ගේ
තාප්ප උඩ මුල් අදින..
අති ශ්‍රද්ධාවෙන්..
ගලවා විසිකරන.
කපුටු බෝ..
Comments
හික්! අන්තිමේ තමන්මයි රැවටිලා තියෙන්නේ...
නැතුව? ජාන ජයශ්‍රීමා හාමුදුරුවන්ගෙ උනත් වැදුවේ කපුටෙක් නම් නෝ චාන්ස්.........
ගොඩක් පැති වලට යන්න පුළුවන් අපූරු නිර්මාණයක්.