සබඳ...නුඹ කවියක් ලියා ඇත...
එය හොඳ කවියකි..
නමුත්..
එය හොඳ කවියක් යැයි මම නොකියමි.
මන්ද එය යුනිකෝඩ් කවියක් නොවූ නිසාය..
නුඹේ කවිය කවියක් නොවිය යුතුව තිබුනි
මන්ද එය අන්තර්ජාලයේ හුදු බයිට් ස්ට්‍රීම් එකක් වන නිසාවෙනි.
කවි ලියූ සබඳ..
මටත් එවපන් යුනිකෝඩ් කවියක්..
අගෙයි නුඹ කවිය..
10 comments:
ඇයි මේක දුක යටතේ වර්ග කලේ ??
mekata nidhana katawakuth tiyenawa wage . . . !! mata ehema hitenawa . .
මේ කවිය පිටිපස්සේ තියන කථාව මට නම් පැහැදිලියි... කලාව යුනිකෝඩ් හා යුනිකෝඩ් නොවන වශයෙන් වර්ග කිරීම අනුමත කරන්න බෑ.. ඒත් ඉතිං අපිට කරන්න දෙයක් නෑ.. වෙන දෙයක් බලන් ඉන්නවා හැර.
අනේ මංද මොනව කියන්නද කියල.
:)
නොදරුවා, කියන දෙයක් යුනිකොඩ් වලින්ම කියන්න. නැත්තන් කිව්වේ නෑ කියයි.
eka aththa. kiyana ekak unicode walin kiyapan naththam ithin adminla kiyai ube blog ekath ain kara ganna kiyala.
unicode naththam mokak kalath wadak na kiyalane meke inna un hithanne. rasayak widinna danne nathi unta owa gana kiyala wadak na. kanata kire suda pennannawa wage. karunakarala unicode walin liyapan. naththam ubatath sorryma thamai
blog එක ජනප්‍රිය කරගන්න තියෙන්නෙ සිංහල blog කියවනය විතර ද ?
යුනිකෝඩ් නෙමේ නම් කවි නෙමේ කිව්වම නිකන් මට මතක් වුනේ හිට්ලර් යුදෙව්වෝ ඝාතනය කරපු හැටි. කිව්වත් වගේ, මේක ඇතුළේ වෙන කතාවක් තියෙනව වගේ. කියමු බලන්න එහෙනම්.
"යුනිකෝඩ් නම් සිංහල -
සිංහල නම් යුනිකෝඩ්"
අනේ මන්දා, ඔක්කොම විකාර :(
Post a Comment