Skip to main content

සුබ සුබ සුබ...

දින සති අවුරුදුම කීයක් ගෙවුනා කියලද...
ඒ අස්සෙ ආදරයත් ගලාගෙන ගියා..
මෙලෝ රහක් නැති මාත් එක්ක
මට ඇති වෙලාවට වඩා මට නැති වෙලාවට හිටපු
මගේ කෙල්ලට..
සුබ උපන්දිනයක්...
කොටම කොට සුබ පැතුමක් මගෙන්...
සුබ සුබ සුබ .......

Comments

Supun Sudaraka said…
ඔන්න අපිත් සුබ පැතුවාය කියන්න! :)
Dilanka said…
අපෙනුත් සුභපැතුම්.....
මොනවද අරන් දෙන්නෙ එයාට?
Anonymous said…
මගෙනුත් සුභ පැතුම් දම්මිණීට 35වෙනි වසරට පාතැබීම නිමිත්තෙන් (කේක් එපා, රොටි අරන් දෙන්න :p )
හෙහෙ. ඔන්න එහෙනම් අපිත් සුභ පැතුවා කියපන්. උඹ නම් රහක් නැති වුනත් කමක් නෑ, මෙතන දාන ඒවා රහයිනෙ. ;)
මම කළින් කොම්න්ට් එක දැම්මේ පොඩ්ඩකට කළින්. දෙසැම්බර් 17 කියල පෙන්නන්නේ. පොඩ්ඩක් බලපන්, අවුලක්ද දන්නේ නෑ.
said…
ඕන් එහෙනම් අපෙනුත් සුභ පතුම්
චියර්ස්.....!!!!!
Anonymous said…
සුබ උපන් දිනයක් දම්මිනි!!!
Kasun said…
මගෙනුත් සුභ පැතුමක්. !!
Anonymous said…
සුභ පැතුම් දම්මිණී...
සුභ උපන්දිනක් වේවා !!! දම්මිණී
Unknown said…
දම්මිණි අක්කාට මගෙනුත් සුභ පැතුම්.
Sankha said…
ඔන්න මචං මමත් සුබ පැතුවා එහෙනම්..(පරක්කු වෙලා හරි)
Unknown said…
චියර්ස්.....!!!!
Teena said…
පරක්කුවට සමාවි මගේ සුභ පැතුමත් පිළිගනිත්වා...!
දුකා said…
parakkui suba patanna . . .kamak naha mage suba patumath ek kara ganna . . .