
බෝඩිං ගාස්තු ගෙවනදා
මම හොඳය...මාසේ මැද මම නරකය...
මාසෙම පාඩම් කරන
මම හොඳය...පිස්සු කෙලින මම නරකය...
ට්‍රිප් යන
මම හොඳය...එකක් නොගියොත් නරකය...
කීකරු
මම හොඳය...ආසදේ කරන මම නරකය...
අනුන්ට කරන
මම හොඳය...තමන්ට කරගත්දාට නරකය...
ඉතිං කොහෙද හොඳ මිනිස්සු...?
Comments
උගේ වැරුද්ද මූණටම කිව්වහම මම වැරදිය.