9.01.2009

7ට උපරිමය...


"ඔය රෝමියෝ-ජුලියට්, සාලිය-අසෝකමාලා, ලයිලා-මජ්නූ, රාමා-සීතා මොකේ වුනත් හැම එකේම මිනිහා ගෑණිට වඩා උසයි..මේක සූක්ෂම ලෙස සැලසුම් කරලා තියෙන්නෙ .."
.වැලන්ටයින් එනකන්....

"අපිට සංස්කෘතිය කියලා එකකින් අපිට ඔය ටික කරන්න කියලා කියලා තියෙනවා. මට සමාවෙන්න ඔයා කියන දේ හරි වෙන්න පුළුවන් ඒත් ඔයාව කසාද බඳින්න මට බෑ.. .."
.ඔබ සාපේක්ෂයි....

"මම දන්නෙ නෑ මේක කොහොම වුනාද කියලා ඒත් මම ඔයාට ආදරේ කරන්න ගත්තා ඒ රාත්‍රිය මිලියන සීයකටවත් මිල කරන්න බෑ.. ..."
...චන්ද්‍රාවතී සමග රැයක්....

"දාස... ලඟදීම යුද්දෙ ඉවරවෙයි එතකොට තමුසෙගෙ පඩිය මම ඩබල් කරන්නම්..
"සර් හරි හොඳයි සර්"
එතකොට මේ රටේ ඉන්නේ වර්ග දෙකයි එකක් තමුසෙලා එකක් අපි.."
...දුවන උන් දෙන්නෙක්....

"පූජාසනේ ඉන්න දිව්‍ය පුත්‍රයාගෙ ඉඳන් බස් එකෙ ඉන්න අන්තිම හිඟන්න දක්වා මේක පොදු තත්වයක් වුනා.. මම එකතු කර ගත්තා දාහෙ පටියකුයි පන්සීයෙ පටියකුයි සීයෙ පටි දෙකකුයි.."
...ලාස්ට් බ්ස් එකේ කතාව.....














ජීවිතය කියන්නේ මේකද කියලා පොඩි අවුලක් අපිට රෑ නිදාගන්නකම් ඉතුරු කලත්...
අපි මේ යන විදිහ ගැන මහ කැත පහත් විදිහට ප්‍රශ්න කරලා තිබුනත්...
ධනංජයගේ "සිහින රඟහල නම්"
..... මාරයි...

8 comments:

ආගන්තුකයා | Stranger said...

පිංතූර ඉස්සුවේ ධනංජයගේ ඇල්බම් එකෙන්....
http://www.dhananjaya.net/

Anonymous said...

අපරාදේ මට එන්න තිබුනේ.

ආගන්තුකයා | Stranger said...

ඇත්තටම ආපු නැති එකනම් අපරාදේ...

Kasun said...

shit, balanna yanna bari una eka gana nam maarama dukai. :(

Deeps said...

great dramas..I watched them in our Open Air theater....great experience

Akkandi said...

mama kamathima blog design eka. Harima sith ganna sului. hamadaama kiyawanne imahath aasaawen.

ආගන්තුකයා | Stranger said...

කුසුන්ට ඊලඟ නාට්‍යටනම් එන්නම වෙනව..

Narada said...

මෙහේට ඕවා එන්නේ නෑ නෙව මචං! :( ලංකාවට ගියපු දවසක ඔයවයින් හොඳ එකක් බලන්න ඕනෑ!