වැඩ කරන්නෙ නැති,
හදන්න සල්ලිත් නැති,
නැතිවුනොත් කම්ප්ලේන් යන,
කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන,
සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන,
මේ කාර් එකේ ඒසී එක.
හදන්න සල්ලිත් නැති,
නැතිවුනොත් කම්ප්ලේන් යන,
කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන,
සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන,
මේ කාර් එකේ ඒසී එක.
3 comments:
ඔයා කුලී රථ රියදුරෙක් ද
+++++++++
ඒසී හදං එද්දි එන්ජිම කැඩෙන්නත් පුලුවන්
Post a Comment