Blogcrowds Blogger Template
යොමුව : දියතට ලියූ කවි...
100% ඇත්ත තමයි.....
පළමුවෙනි කාරණා තුන හැර අනිත් ඒවා වෙනවා නම් මම කැමතියි.ප්‍රේමයෙන් තොර ජීවිතයක් ගැන දැන් නම් මට හිතන්න අමාරුයි (අත්විඳපු, විඳින අය ඒ බව තහවුරු කරයි.) මිනිසා කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් බව කවුද කියල තියෙන බව මට මතකයි. දේශපාලනයෙන් වියුකතව ජීවත් වෙන්න බෑ කාටවත්. ඒවායෙන් තමන් වියුක්තයි කියල හිතන් ඉන්න කට්ටියත් දේශපාලනයේ බලපෑමට හසු වෙනවා. සාහිත්‍යය නොකියවූ රස වින්දනයක් කොහි?. රස වින්දනය කිව්වම ඒක පිටිපස්සේ කලාත්මක බවක් තියෙනවා. කලාව කොතැනද, එතැන සාහිත්‍යය අගයක් තියෙනවා.
Post a Comment
ඔබේ ඊ මේල් ලිපිනය:
සැපයුම FeedBurner
2 අදහස්:
100% ඇත්ත තමයි.....
පළමුවෙනි කාරණා තුන හැර අනිත් ඒවා වෙනවා නම් මම කැමතියි.
ප්‍රේමයෙන් තොර ජීවිතයක් ගැන දැන් නම් මට හිතන්න අමාරුයි (අත්විඳපු, විඳින අය ඒ බව තහවුරු කරයි.) මිනිසා කියන්නේ උපතින්ම දේශපාලනික සත්ත්වයෙක් බව කවුද කියල තියෙන බව මට මතකයි. දේශපාලනයෙන් වියුකතව ජීවත් වෙන්න බෑ කාටවත්. ඒවායෙන් තමන් වියුක්තයි කියල හිතන් ඉන්න කට්ටියත් දේශපාලනයේ බලපෑමට හසු වෙනවා. සාහිත්‍යය නොකියවූ රස වින්දනයක් කොහි?. රස වින්දනය කිව්වම ඒක පිටිපස්සේ කලාත්මක බවක් තියෙනවා. කලාව කොතැනද, එතැන සාහිත්‍යය අගයක් තියෙනවා.
Post a Comment