අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.
සැරද මහ රජ?
සුරා සූදුව නැති කලකඩා හැලෙනා දෙවොලපුද පිණිස ආ යතියන්තලා පොඩි කර දමමින්...
මුසාවෙන් ඔතා ඇතිප්රජාතන්ත්රවාදී බුල්ටෝඇලුනත් කටපුරාරසම රසයි..
ආශ්චර්යය...
ම්හු.... සැර මදි.....!!
සැර කිසිවක් සැර නැත!බලයෙන් දැනටමත් ඩෝප් වී ඇති නිසාවෙන්!!!නොදking
අහ් ආශ්චර්යය....ජනතාව බුද්ධිමත්...දැන් අපිට චූන්....අහ් ආශ්චර්යය....
සැරද? නැත..සැර බොහොම මදිය...ඌට දැනෙන එකක්වත් නැත...
Post a Comment
8 comments:
සැරද මහ රජ?
සුරා සූදුව නැති කල
කඩා හැලෙනා දෙවොල
පුද පිණිස ආ යතියන්
තලා පොඩි කර දමමින්...
මුසාවෙන් ඔතා ඇති
ප්රජාතන්ත්රවාදී බුල්ටෝ
ඇලුනත් කටපුරා
රසම රසයි..
ආශ්චර්යය...
ම්හු.... සැර මදි.....!!
සැර කිසිවක් සැර නැත!බලයෙන් දැනටමත් ඩෝප් වී ඇති නිසාවෙන්!!!නොදking
අහ් ආශ්චර්යය....
ජනතාව බුද්ධිමත්...
දැන් අපිට චූන්....
අහ් ආශ්චර්යය....
සැරද? නැත..සැර බොහොම මදිය...ඌට දැනෙන එකක්වත් නැත...
Post a Comment