මගේ ගෙදර ගේට්ටුවේ ජාතික කොඩියක් නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. මගේ ගෙදර මිදුලේ රතිඤ්ඤා පිපිරුනේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... දේශප්‍රේමීන්ගේ පෙළපාලියට මා සහභාගී වූයේ නැත... එම නිසා මම දේශද්‍රෝහියෙකි .. ප්රභාකරන්ගේ මල කිරිබත මට කෑමට නොහැක.. එම නිසා මම දේශද්‍රෝහියෙකි ... බාගයක් ගසා දේශාභිමානී ගීත කීමට මට බැරිවිය... එම නිසා මම දේශද්‍රෝහියෙකි ... පිටස්තරයා නිවැරදිය මේ ගොං පාට් හමුවේ හෙට ප්රභාකරන් නැවත උපදිනු ඇත සිදුවිය යුත්තේ මෙයද? මා දේශද්‍රෝහියෙකි..
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.

Comments
හොයලා බලපං.... අපේ යුවලක් තමා...
පිස්සු හැදෙනවා.....
මට නොතේරෙන පොඩි අවුලක් තියෙනවා
මුලදී
"නුඹේ නමින් බැඳි ආලය...
මගේ හදින් මැකෙන තුරා.." කියල කිවුවට පස්සෙ අගදී කියන්නෙ ඇයි
"බලා හිඳිමි ආලය නුඹ
යලි මා වෙත වඩින තුරා..." කියල ??
මුලදි කියන්නෙ එපා කියලනෙ
ඉන් පස්සෙ දිගටම කියන්නෙ බලාපොරොත්තුවක් ගැන..
අනේ තේරුණේ නැති නිසයි අහන්නෙ..සමාවී වදාරන සේක්වා..
නේද..?
ආලය වෙටෙක සොදුරුයි...
බියකරුයි....
ගුප්තයි......
චපලයි...
පණිරසයි....
තවත් විටෙක 138 බසයක් වැනිය..
එතින් අගන්තුකය
නැගයනු කැමති විටෙක මුදල් ගෙවා...
අයියනායක දෙවිපිහිටයි