tag:blogger.com,1999:blog-5109788160575231970.post5667047384698305422..comments2023-10-24T13:13:24.016+05:30Comments on දියත් කුලේ අපි: දේශද්‍රෝහියා...ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger57125tag:blogger.com,1999:blog-5109788160575231970.post-31458874875672783632009-08-25T08:54:41.580+05:302009-08-25T08:54:41.580+05:30maxa!maxa!Indunil Moremadahttps://www.blogger.com/profile/02085015197844785759noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-86450754674827725002009-08-12T22:36:24.548+05:302009-08-12T22:36:24.548+05:30මේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයිමේ සිංහල අපගෙ රටයි අප ඉපදෙන මැරෙන රටයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-79093434024987843632009-06-14T11:19:27.150+05:302009-06-14T11:19:27.150+05:30@ආගන්තුකයා,
මචං ඔය පුටු රත්කර කර ඉදලා ඔල්මොරොන්දම්...@ආගන්තුකයා,
මචං ඔය පුටු රත්කර කර ඉදලා ඔල්මොරොන්දම් පොරවල්ගේ ආතල් තර්ජන වලට පිළිතුරු දෙන්න එපා. උන්ට ඕන තමනුත් පොරක් කියලා පොඩි ආත්ල් එකක් ගන්න. ඔය හැත්ත ඔය කියන දේශප්‍රේමය තියා අල්ලපු ගෙදර එකාටවත් ප්‍රෙමකරන එවුන් නෙවෙයි.උන් දන්නව උන් මහ තක්කඩි කියලා ඒක හින්දා හිත සනසගන්න උන්ට ඕන තමන් අයිති පාර්ශවයක් හදාගන්න. ඒකට බ්ලොග් එකක කමෙන්ට් එක හරහා උඹ දෙන සපෝර්ට් එක උන්ට මාර ආතල් එකක් දෙනවාSankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-20956775248140777852009-06-14T10:48:47.024+05:302009-06-14T10:48:47.024+05:30එසේ නොවූයේ නම්... මා මර්ධනය කරනු ඇත... වාසියකට ඇත්...එසේ නොවූයේ නම්... මා මර්ධනය කරනු ඇත... වාසියකට ඇත්තේ මගේ ජාතිය සිංහල වීමය නැතිනම් මාත් කොටියෙකු වනු ඇත... කැළුම් හට යමක් තේරුම් බේරුම් කර දීමට තරම් විවෘතත්වය ඇත්නම් මම කැලුම් හට යමක් පෙන්වා දෙනු කැමැත්තෙමි. කැලුම් මම මෙතන කියන්න උත්සාහ කරන දේ මට හිතෙන්නෙ වැරදියට අරගෙන තියෙන්නේ.. මම කියන්නේ ත්‍රස්තවාදය උක්ත කිරීමක් ගැන නොව දේශප්‍රේමීත්වයේ නාමයෙන් කරන ගොන් පාට් නැවැත්විය යුතු බවය. දෙමල ජනයා සිංහල දේශප්‍රේමීන් තරම් උඩ පැන්නද .. කරන්න ඕනි කැළුම් මර්දනය නෙමෙයි.. අපි ඔය උඩ පනින්නේ අපි මහ ජාතිය කියලා මහ ලොකුවට කියා පාන්න මිසක් වෙන මොකකටවත් නෙමෙයි... මම ඉන්නකොටම ඔය පෙලපාලි ගිය මහා දේශප්‍රේමීන් මම රෑට කන දෙමල කඩෙන් නිකං කාලා ගියා.. ඔන්න ඔය දෙය තේරුම් ගත්තොත් තමා නිවැරදි.. සිංහලයෝ කියන්නෙ ලංකාවෙ අයිතිකාරයො නෙමෙයි.. අනික ලංකාවෙ අයිතිකාරයා මහින්ද රාජපක්ෂත් නෙමෙයි... කලුම් අන්තිමට තර්ජනයක් කරලා තියෙන්නේ මාවත් මර්දනය කරන්න නම් ඒක තේරුමක් නැ.. මගේ බ්ලොග් එක අයින් කලොත් මම වෙන නමකින් ඇවිල්ල හරි මේක පෙන්නලා දෙනව...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-20177730246187149472009-06-14T00:16:11.474+05:302009-06-14T00:16:11.474+05:30නුඹගේ අදහස් නුඹේ නමටම ගැලපේ
ආගන්තුකය නුඹ මේ සැබවින...නුඹගේ අදහස් නුඹේ නමටම ගැලපේ
ආගන්තුකය නුඹ මේ සැබවින්ම ආගන්තුකයෙකි....
අප අගන්තුක සත්කාර දන්නා ජාතියක් බැවින් නුඹ වැන්නවුන් හට රිසි සේ සැරිය හැක.
එසේ නොවූවේ නම්. . . . .කැලුම් නිරංජන.https://www.blogger.com/profile/04596225553971640060noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-26446667039008721752009-06-04T19:09:08.902+05:302009-06-04T19:09:08.902+05:30@Life,
ආගන්තුකයා ඔහුගේ උත්තරයක් දෙයි. මේ මට කියන්න...@Life,
ආගන්තුකයා ඔහුගේ උත්තරයක් දෙයි. මේ මට කියන්න තියෙන දේ.

ක්‍රිකට් ලෝක කුසලානයයි යුද්ධය ජයග්‍රහණයයි සමාන කරන්න බෑ. ලෝක කුසලානය දින්නා කියලා අමුතුවෙන් දේශපාලන වෙනසක් ඇති වෙන්න ඉඩක් ආවේ නැහැ. යුද්ධය දින්නා කියන්නේ එහෙම දෙයක් නෙමේ. ඒ දෙක සමාන කරන්න හදනවනම් කතා කරලා වැඩක් නැහැ.

සැබෑ ලෝකයේ නැති දෙයක් කියන්නේ ඔබ එවැනි දෙයකට මුහුණ පාලා නැති නිසා වෙන්න ඇති. මට මූණට කියලා තියෙනවා සමරන්නේ නැති එවුන් දේශද්‍රොහියො කියලා. තමන් අත්දැකපු නැති පළියට කිසිම දෙයක් නැහැ කියලා කියන්න බැහැ. දැන් සමරන්නේ නැත්තේ රටට ආදරය නැති නිසා කියන්න තරම් පුදුම දේශප්‍රේමියො ඉන්නවා යුද්දේ දිනුවට පස්සේ.

අනිත් කාරණය. පාටි දමමින් පිට කරන්නේ දේශප්‍රේමයද? කොටසකට එය "ඔව්". සැබෑවටම ලංකාවේ ප්‍රශ්න විසඳෙයි කියලා මෙච්චර කල් බලාපොරොත්තුවෙන් හිටිය කොටසක් ඉන්නවා. යුද්ධය කියන්නේ විසඳුම කියලා ඒ අයට ඒත්තු ගන්වලා දැන් යුද්ධය දිනුවාම ප්‍රශ්න විසඳුනා කියලා සැමරීම කරමින් ඒ අය සමරන්නේ සැබෑ දේශප්‍රේමය. මොකද එතන තමන්ගේ රටට යහපතක් වුනා කියලා විශ්වාස කරන නිසා. හැබැයි මෙ කොට්ඨාෂය අඳුන ගන්න පුලුවන් තවත් දෙයක් තමයි යුධ අනාථයින්ට සහනාධාර යැවීමටත්, යුද්ධයෙන් ආබාධිත වෙච්ච යුධ සෙබළුන්ට ආධාර කිරීමටත් ඉදිරිපත් වීම.

ඒ අතරෙම තවත් කොටසක් ඉන්නවා (සුළුතරයක් නෙවෙයි) මේක තවත් ලෝක කුසලානයක් කර ගත්ත කට්ටිය. පාරේ දිගේ නටාගෙන ආතල් දාන්න තවත් එක අවස්ථාවක් මිසක් ඒ අයට මේක අමුතු දෙයක් නෙවෙයි. සමහර විට සිංහල අපිට තිබ්බ තර්ජනය අයින් වුනා කියලා නටන අයත් ඉන්නවා. මෙච්චර කල් යුද්ධයක් තිබුනදවත් කියලා පඩේකට ගණන් ගත්ත නැති අය දැන් ඉස්සරහින්ම පැනලා නට නට යනවා. එතකොට මේ අය පිට කරන්නේ දේශප්‍රේමයද? අනිත් එක මට firsthand අත්දැකීමක් තියෙනවා, මේ අයට දැන්වත් සහනාධාර වැඩපිළිවෙලක් හදමු කිව්වාම "ප්‍රභාට සප් එක දුන්නානම් උනුත් කොටි" කියලා ප්‍රතිචාර දුන්නේ. එක තඹ සතයක් තවමත් ආධාර වලට යවලා නැති අය තමයි පෙළපාළියේ හොඳටම කොඩි වැනුවෙත් ඉස්සරහින්ම නැටුවෙත්. ආබාධිත සෙබළුන්ට ආධාර තාම කටින් දෙනවා ඒ අය. බාලගිරි දෝෂය ඒකටත් ගහලා.

ඉතින් එක් නිසා මේ නටන හැමෝම නටන්නේ දේශප්‍රේමයට කියලා happy ending ගැන සිහින මවන්න එපා. කිව්වත් වගේ අපි ඉන්නේ යුද්ධයට පසු දිනයේ නෙවෙයි, යුද්ධයට පෙර දිනයේ. අපිට නැවතත් අවස්ථාවක් තියෙනවා කලින් සිදු වෙච්ච දේවල් හරි ගස්සන්න. පාටි දානවට වැඩිය වටින්නේ ඒක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-56811255351506035092009-06-02T11:25:15.456+05:302009-06-02T11:25:15.456+05:30සැබෑ දේශප්‍රේමය තිබිය යුත්තේ හදවතේ බව සැබැව. නමුත්...සැබෑ දේශප්‍රේමය තිබිය යුත්තේ හදවතේ බව සැබැව. නමුත් මෙවැනි විශේෂ අවස්ථා වලදී මහජනයා නොයෙක් ආකාරයෙන් එය ප්‍රකාශ කරනවා. එය වරදක්ද?

96දී ක්‍රිකට් ලෝක කුසලානය දිනුවමත් මේ වගේ මිනිස්සු වීදි බැහැල ප්රිති ඝෝෂා කළා මතකද? කවුරුවත් කීවෙ නෑනෙ එහෙම නොකළ අය අපි ලෝක කුසලානය දිනුවට අකැමැතියි කියල.

කොඩි නොදැමීම පාටි නොදැමීම රතිඤ්ඤා පත්තු නොකිරීම කරන්නෙ නැති අය දේශද්‍රෝහින් කියල තිබ්බෙ කොහෙද කියල කියන්න පුළුවන්ද? උඹ මචං සැබෑ ලොවේදී මතු නොවුණ මනඃකල්පිත තර්කයක් මත මේක ලියල කියලයි මට හිතෙන්නෙLifehttps://www.blogger.com/profile/08817356545433181512noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-82912399575743650522009-05-26T12:19:30.565+05:302009-05-26T12:19:30.565+05:30ඉහත නැවත යොදා තිබූ anonymous comment සියල්ල මා විස...ඉහත නැවත යොදා තිබූ anonymous comment සියල්ල මා විසින් ඉවත්කරන ලදී.ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-51931930324030260642009-05-25T18:56:15.068+05:302009-05-25T18:56:15.068+05:30උන්මත්තක වෙත, මාගේ කමෙන්ටය කොපි පේස්ට් කොට අතරින් ...උන්මත්තක වෙත, මාගේ කමෙන්ටය කොපි පේස්ට් කොට අතරින් පතර මොනවාදෝ ලියා ඇති බව නම් පෙනේ. කෙසේ වුවත් ඔබගේ රණවිරු නිවාඩු ඇඩියාව නැවතීම ගැන නම් සතුටු වෙමි. තවද නිදහස සැමරීමෙහි වරදක් නැතයි ඔබ පිළිගෙන ඇකි බැවින් අපට තව තර්ක කිරීමට දෙයක් නැත :)
කමෙන්ටය දික් වීමට කියන්න දේවල් නොමැති නිසාදෝ මා බින්කු ගැන කී දෙයද අල්ලාගෙන මොනවාද කියවා තිබේ. ඔහු මාගේ ගුරුතුමා නොවුනද පොඩි කාලේ සිට හොද මිතුරකි. මා එසේ කීවේ සමහරුන්ට මෙන් නොව ඔහුට බොහෝ දේ වටහා ගැනීමට තරම් බුද්ධියක් ඇතිබව මා දන්නා නිසාය.

ආගන්තුකයා වෙත, මචං කමෙන්ට් කොපි පේස්ට් කර ඇති අනෝනිමස් කමෙන්ට් ටික අයින් කළොත් නම් බ්ලොග් එක ටිකක් පැහැදිලි වනු ඇත :)Malithhttps://www.blogger.com/profile/13413789178513951408noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-17632807144315491732009-05-25T18:28:37.541+05:302009-05-25T18:28:37.541+05:30මේ ටික බලල තේරුම් ගනින්

...මේ ටික බලල තේරුම් ගනින්

@ උන්මත්තක

"පාටි දැමමින් සිටිය හැකිද?"

ඇත්තටම හැකිය.

"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"

රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදුවේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"

උත්තරය නැත යන්නයි.රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකි

තේරුනාද උන්මන්තක බූරු ගොම් තඩියට. තෝ තොගෙ කාල්ලට ලව් කර කර හිටපන් පණ්ඩිතය වෙන්නෙ නැතුව. නැත්තන් තොගෙ කෙල්ලට ප්‍රජනනය කරනවා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-66684475135027592902009-05-25T18:21:03.395+05:302009-05-25T18:21:03.395+05:30@ උන්මත්තක
"යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/...@ උන්මත්තක

"යුද්ධයෙන් ලක්ෂ ගණනක් අවතැන්ව සිටියදී/ රණවිරුවන් දහස් ගනනක් දිවිපුදා තිබියදී යුද්ධය කරන්නේ ඇයි කියන හේතුවවත් නොදන්න අහිංසකයන් සියදහස් ගණනින් මියගොස් තිබියදී අපට පාටි දැමමින් සිටිය හැකිද?"

ඇත්තටම හැකිය. මන්ද, තව දුරටත් ජනයා අවතැන් නොවන බැවිනි.තවදුරටත් දහස් ගණනින් එණ විරුවන් මිය නොයන බැවිනි. තම පුතා/සොහොයුරා/සැමියා සීල් කළ පෙට්ටියකින් ගෙදර එතැයි බියක් දැන් නැති හෙයිනි. තව දුරටත් යුද්ධයේ තේරුමවත් නොදන්නා අහිංසකයින් මිය නොයන බැවිනි. එනිසා සතුටු වීමට බොහෝ කාරණා තිබේ"රටටම නිවාඩු දුන්නද සෙබළුන්ට නිවාඩු ලැබුනාද?"
රටටම නිවාඩු ලැබුණා යයි කියන්නේ කවුද? එදා ලයිට් ගියාම ඒක හැදුවේ නැද්ද? වැහුවේ කොයි ඉස්පිරිතලෙද? පොලීසි වැහුවද? මෝඩ තර්ක දමා ගොන්කම ප්‍රදර්ශනය කරන්නට එපා. අත්‍යවශ්‍ය සේවා වල නිවාඩු දීමට බැරි බව නොදන්නා තරමට උන්මත්තක අදබාල බව මම නොඅදහමි. හමුදාව යනුත් අත්‍යවශ්‍ය සේවයකි."බාගයක් ගසා කොඩියක් අතින්ගෙන දේශඅභිමානී ගීත කියමින් මදිහරියට තිත්ත කුණුහරුපද කියමින් රටවටේ දීවීම දේශප්‍රේමයද?"
උත්තරය නැත යන්නයි. එසේ දිවීම දේශප්‍රේමය යයි කිසිවකු විසින් නිර්වචනය කොටද නැත. තමාම මවා ගත් දේශප්‍රේමිත්වයේ නිර්වචන මත සිට ඒ ගැන කමෙන්ට් දැමීම රිද්ම පත්තරේ මහින්දගේ ආගිය කතා කොළමට දැමිය හැකි ලුම්පන් ජෝක් එකකිමිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-52544163673944775702009-05-25T10:39:06.364+05:302009-05-25T10:39:06.364+05:30කාට හරි වෙනම පිස්සුවක් ගහලා තියෙන්නේ ඇනොනිමස් වෙන්...කාට හරි වෙනම පිස්සුවක් ගහලා තියෙන්නේ ඇනොනිමස් වෙන්න!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-38959111057527488472009-05-25T09:42:42.700+05:302009-05-25T09:42:42.700+05:30ඉහත උන්මත්තක නමින් ලියූ සටහන මා විසින් ඉවත් කරන ලද...ඉහත උන්මත්තක නමින් ලියූ සටහන මා විසින් ඉවත් කරන ලදී.ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-76438631366968923732009-05-24T21:53:06.432+05:302009-05-24T21:53:06.432+05:30ආගන්තුකයෝ, මගේ නමින් දාලා තියෙන කුණුහරුප කමෙන්ට් ...ආගන්තුකයෝ, මගේ නමින් දාලා තියෙන කුණුහරුප කමෙන්ට් එක මම දාපු එකක් නෙවෙයි. මා කමෙන්ට් යොදනුයේ blogger ID මඟින් පමණි.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-74259780901366807982009-05-24T20:29:00.105+05:302009-05-24T20:29:00.105+05:30This comment has been removed by a blog administrator.උන්මත්තකhttp://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-49443104125474587072009-05-24T20:27:31.236+05:302009-05-24T20:27:31.236+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-49031571168160121272009-05-24T20:26:54.750+05:302009-05-24T20:26:54.750+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-48010555401206194672009-05-24T20:26:25.098+05:302009-05-24T20:26:25.098+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-68704511913290345632009-05-24T20:25:55.654+05:302009-05-24T20:25:55.654+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-24570263779488255712009-05-24T20:25:29.930+05:302009-05-24T20:25:29.930+05:30This post has been removed by the author.This post has been removed by the author.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-15427936272317862442009-05-24T20:25:08.528+05:302009-05-24T20:25:08.528+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-79567301233786883692009-05-24T20:24:37.322+05:302009-05-24T20:24:37.322+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-7842529705386696902009-05-24T20:24:10.922+05:302009-05-24T20:24:10.922+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-10122028900983811222009-05-24T20:23:45.719+05:302009-05-24T20:23:45.719+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-36006164350494360572009-05-24T20:23:17.523+05:302009-05-24T20:23:17.523+05:30This comment has been removed by a blog administrator.Anonymousnoreply@blogger.com