tag:blogger.com,1999:blog-5109788160575231970.post5206231950480031838..comments2023-10-24T13:13:24.016+05:30Comments on දියත් කුලේ අපි: බ්ලොග් .... බ්ලොග්...ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-5109788160575231970.post-85106813288419832182009-01-06T12:06:00.000+05:302009-01-06T12:06:00.000+05:30කාලෙකින් දැක්කේ නැහැ. අළුත් අවුරුද්දේ කාර්ය බහුලයි...කාලෙකින් දැක්කේ නැහැ. අළුත් අවුරුද්දේ කාර්ය බහුලයි වගේ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-77847489282205015272008-12-11T09:26:00.000+05:302008-12-11T09:26:00.000+05:30ඔව්, ඔව්BlogBloggerBlog Postඔය තුනටම ගැලපෙන්න වචන ...ඔව්, ඔව්
Blog
Blogger
Blog Post
ඔය තුනටම ගැලපෙන්න වචන හදන්න පුළුවන් වෙන්න ඔනෙ ඔය නමෙන්. නැත්නම් අපිව හඳුන්වන්න නමක් නැති වෙනව.

බලි කියලා දැම්මොත් අපි බලි කාරයො වෙන්වා.Blog Post එක බලි අරිනවා වෙනවානේමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-91438666038407205362008-12-11T09:11:00.000+05:302008-12-11T09:11:00.000+05:30ඇත්ත තමා... සරල වුනොත් දිව උලුක් කර ගන්නේ නැත...ඇත්ත තමා... සරල වුනොත් දිව උලුක් කර ගන්නේ නැතුව කියා ගන්න පුලුවන්.. කසුන් කියන කතාව හරිතත්සම පදය සිංහල ආරට හදා ගත්තාම ඒක සිංහල පදයක් ලෙස භාවිත කරන්න පුලුවන්... මට මතකයි "කබඩ්" එකට නේවසිකාගාරයේ කිව්වේ "ගඩිබිත්ත" කියලා... තව තව සිංහල වචන තියෙනවා ඒවා ප්රසිද්දියේ කියන එක හොඳ මදි......ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-45408823999693048152008-12-10T21:41:00.000+05:302008-12-10T21:41:00.000+05:30තාම නමක් හරිගියේ නැතෙයි? ආනේ මේ දාන නමක් සරළව කියන...තාම නමක් හරිගියේ නැතෙයි?
ආනේ මේ දාන නමක් සරළව කියන්න පුළුවන් එකක් වෙන තරමට හොදයි නේද? බ්ලොග් කියන වචනේ වගේ ටක් ගාලා කියන්න ලියන්න මතක තියාගන්න පුළුවන් නමක් ?????malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-87935389100503109652008-12-10T19:35:00.000+05:302008-12-10T19:35:00.000+05:30සමාවෙන්න මට පොඩ්ඩක් වැරදුනා වගේ වියුණ කියන්නේ වෙබ්...සමාවෙන්න මට පොඩ්ඩක් වැරදුනා වගේ වියුණ කියන්නේ වෙබ් අඩවියකටනේPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-19400074083760671372008-12-09T23:22:00.000+05:302008-12-09T23:22:00.000+05:30මම දැක්ක සමහරු ඕකට "වියුණ" කියල තියෙනවාමම දැක්ක සමහරු ඕකට "වියුණ" කියල තියෙනවාPahanhttps://www.blogger.com/profile/02361107970653151669noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-51276509989947728442008-12-09T13:11:00.000+05:302008-12-09T13:11:00.000+05:30සටහුව කියන්නේ Recorder එකට නේද? Tape Recorder එකට ...සටහුව කියන්නේ Recorder එකට නේද? Tape Recorder එකට පටි සටහුව කියනව වගේ මතකයි. ඒ සංවාදයේ තියෙන හැටියට නම් දැනටමත් බ්ලොග් කියන එක සිංහල. භාෂාවට අලුත් වචනයක් එකතු වුණා ම ඒක ස්ථිරව සටහන් වන රාජ්ය නාමාවලියක් වගේ මොකක් හරි තියෙනවද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-51968843416237702192008-12-09T07:36:00.000+05:302008-12-09T07:36:00.000+05:30මේ කාලෙකට ඉස්සර SBU එකේ ඇතිවෙච්ච සංවාදයක්,මේකත් කි...මේ කාලෙකට ඉස්සර SBU එකේ ඇතිවෙච්ච සංවාදයක්,
මේකත් කියවලා බලන්න.
http://groups.google.lk/group/sinhala-bloggers/browse_thread/thread/ef26ae7e21c71b3b/bdd4fa5ffc9bcac8?hl=si&lnk=gst&q=%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA#bdd4fa5ffc9bcac8Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-40138571860222500052008-12-08T23:56:00.000+05:302008-12-08T23:56:00.000+05:30බලිබලිපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-9922000497644685512008-12-08T18:09:00.000+05:302008-12-08T18:09:00.000+05:30අන්තර් බලිඅන්තර් බලි Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-46639869764797363542008-12-08T17:56:00.000+05:302008-12-08T17:56:00.000+05:30කුරුටු බලි කුරුටු බලි Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-33634884958539110502008-12-08T15:27:00.000+05:302008-12-08T15:27:00.000+05:30ඒකත් හොද අදහසක් ඒත් මේ වෙලාවේ වචනයක් ඔළුවට එන්නේ න...ඒකත් හොද අදහසක් ඒත් මේ වෙලාවේ වචනයක් ඔළුවට එන්නේ නෑ. ගෙදර යන ගමන් කල්පනා කරලා බලන්නනම්malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-5625721216502525642008-12-08T15:23:00.000+05:302008-12-08T15:23:00.000+05:30හොඳ අදහස. මාත් මේ කීප දවසක්ම හිත හිත හිටියේ. ඔක්කො...හොඳ අදහස. මාත් මේ කීප දවසක්ම හිත හිත හිටියේ. ඔක්කොම සිංහල, බ්ලොග් විතරක් නැහැ. එකටත් මොනා හරි කරන්න එක හොඳා.

බාගයක් තිබ්බනම් හොඳ එකක් මේ දැන් කියන්න තිබ්බ.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-44450536240387314202008-12-08T14:26:00.000+05:302008-12-08T14:26:00.000+05:30ඔන්න පලවෙනි යෝජනාව මගෙන්.... මගේ යෝජනාව " සටහුව "...ඔන්න පලවෙනි යෝජනාව මගෙන්.... මගේ යෝජනාව " සටහුව "ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.com