tag:blogger.com,1999:blog-5109788160575231970.post5167627389549287715..comments2023-10-24T13:13:24.016+05:30Comments on දියත් කුලේ අපි: දුර සිටින පෙම්වතා..ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5109788160575231970.post-78728893203435025442009-04-05T00:42:00.000+05:302009-04-05T00:42:00.000+05:30කිරිල්ලි දැන ගන්න එපාය තටු කැපුවත්, නිදහසේ ඉන්න එක...කිරිල්ලි දැන ගන්න එපාය තටු කැපුවත්, නිදහසේ ඉන්න එක කූඩුවක ඉන්නවට වඩා වටින බව. <BR/>අනික ඉතින් කූඩුවෙ දමල ඉන්දැද්දි තටු තිබුනත් ඇති ඵලය කිම?අමා https://www.blogger.com/profile/02038623450725430044noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-65844566264309259162009-03-27T21:56:00.000+05:302009-03-27T21:56:00.000+05:30ආගන්තුකයෝ මේ නිකමට අහන්නේ මේ මොකද තිත් තුන තුන හැම...ආගන්තුකයෝ මේ නිකමට අහන්නේ මේ මොකද තිත් තුන තුන හැම තැනම තියලා. අයියගේ කී බෝඩ් එකේ අව්ලක්වත්ද?<BR/>මටත් කියවනකොට හිතුනේ උඹට වෙච්ච සීන් එකක් කියලා.උන්මත්තකhttps://www.blogger.com/profile/09551711987902048891noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-29021756546787137882009-03-27T10:04:00.000+05:302009-03-27T10:04:00.000+05:30එළකිරි මචං. කියවන කොට මට හිතුනේ උඹේම පරණ අත්දැකීමක...එළකිරි මචං. කියවන කොට මට හිතුනේ උඹේම පරණ අත්දැකීමක් (දන්නවනේ) කියලා. කොහොම වුනත් නියමයි. ඔහොම යං......Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-31254168265185667912009-03-27T09:23:00.000+05:302009-03-27T09:23:00.000+05:30මේක මගේ හොඳම යලුවෙක් තාම විඳවන අවුලක්... අන්සතු හද...මේක මගේ හොඳම යලුවෙක් තාම විඳවන අවුලක්... අන්සතු හදකට පෙම් කිරීම.. කියලා කිව්වොත් හරි... හැබැයි වැඩේ එයාගෙ ගැනු ලමයාත් මෙයාට අකමැතිත්නෑ එයාගෙ වර්තමාන ප්‍රේමය අර ලමයාට සීමා තහංචි ගමකට දාලා... ඒක මගේ යාලුවා නිසා නෙමෙයි... එයාට ඇති මානසික අවුලක් ඕක නිසා මගේ මිතුරා ටිකක් අවුලෙන් ඉන්නෙ.. ඕක තමා මේකෙ සැඟවුන පැත්ත...ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-38314454412437888942009-03-26T20:08:00.000+05:302009-03-26T20:08:00.000+05:30යතුර තියෙනවානේ දැන්, දැන් අත් දෙකට අරං බෙහෙත් කරන්...යතුර තියෙනවානේ දැන්, දැන් අත් දෙකට අරං බෙහෙත් කරන්නකෝ.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-56948768099051403432009-03-26T12:33:00.000+05:302009-03-26T12:33:00.000+05:30"..යතුර දැන් ඔයා ලඟ. සුබ පැතුම්..!""..යතුර දැන් ඔයා ලඟ. සුබ පැතුම්..!"Anonymousnoreply@blogger.com