tag:blogger.com,1999:blog-5109788160575231970.post4314278798917522600..comments2023-10-24T13:13:24.016+05:30Comments on දියත් කුලේ අපි: වයිරා.ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5109788160575231970.post-38246609025654972872013-03-21T10:21:56.054+05:302013-03-21T10:21:56.054+05:30හරකුන්ගෙ ලෝකෙ කාන්තාවාදය නැති එක ඔක්කොටම වඩා වටිනව...හරකුන්ගෙ ලෝකෙ කාන්තාවාදය නැති එක ඔක්කොටම වඩා වටිනව. එහෙම මතවාදයක් තිබුනනම් මූ බොහොම ඉකමනට මස් කඩේ මුදලාලිව හම්බවෙයි උවමනාවෙන්ම.

http://prathiwadhiya.blogspot.com/

http://sthreevaadaya.blogspot.com/

Dulanthahttps://www.blogger.com/profile/11005397450852152002noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-76830284671112289342013-03-17T16:26:52.344+05:302013-03-17T16:26:52.344+05:30මේකේ යටින් කියන කතාව එක එක පැතිවලට හරවලා කියවන්න ප...මේකේ යටින් කියන කතාව එක එක පැතිවලට හරවලා කියවන්න පුලුවන් උනත් මම කැමති සරලවම වයිරට වයිරා වයිරා වීම නිසාම ඇතිවුනු හිස් බව නිසාම මැරෙන්න ඕන උනා. . . ඒත් මේ සමාජයේ එහෙම ලේසියෙන් මැරෙන්න බෑ . . ඉතිං ඌ ජීවත් වෙනවා. ඔහේ ජීවත් වෙනවා. දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-36309813264419116112013-01-04T17:22:54.827+05:302013-01-04T17:22:54.827+05:30ඇත්තටම වයිරා කියන්නේ මොකෙක්ද? ඇත්තටම අපි නිදහස් කර...ඇත්තටම වයිරා කියන්නේ මොකෙක්ද? ඇත්තටම අපි නිදහස් කරන්න ගිය හරකෙක්ට මැරෙන්න හිතිලා ගිහින් තිබුනොත් මොනා වෙයිද? වයිරා පව්.. පුසා කියනවා වගේ ඇත්තටම එහෙම වුනොත් අපි පින් කරන්න ගිහින් වෙනම මොකක්ද අමුතු කැටගරියක එකක් කරගෙන.

හරේ කියනවා වගේ හොඳම විසඳුම හෙට මස්කඩේට යන එක තමා.

සිරාවට බං මලියෝ අපි මේ ඉන්නේ පට්ට ගොන් සමාජයක. ඒක අපි අපිම හදාගත්තු එකක්.. ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-29022376170827460512013-01-04T08:47:01.636+05:302013-01-04T08:47:01.636+05:30welld said.... :-|welld said.... :-|Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-34540864617990907962013-01-02T22:21:16.111+05:302013-01-02T22:21:16.111+05:30කොයිම වෙලාවෙක හෝ නිතරම අපිත් අපේ ජිවිතේ අස්සේ වයිර...කොයිම වෙලාවෙක හෝ නිතරම අපිත් අපේ ජිවිතේ අස්සේ වයිරාලා වෙනවා බං..! ඒත් වයිරා පොරක් වෙන්නේ දං ගෙඩියට ගියොත් නෙවෙයි..! එක රත්තියෙක්ට වඩා ගොඩක් රත්තිලා පස්සෙන් ගෙන්න ගත්තොත්! එහෙම මේ ගොන් සමාජය හැදිලා තියෙන්නේ!!! malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-87464546716371843582013-01-02T01:13:50.611+05:302013-01-02T01:13:50.611+05:30වයිරට අලුත් රත්තියෙක් හොයලා දෙන්න තිබුනා අර මිනිස්...වයිරට අලුත් රත්තියෙක් හොයලා දෙන්න තිබුනා අර මිනිස්සුන්ටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-58009268349719676392013-01-01T18:53:37.065+05:302013-01-01T18:53:37.065+05:30සුදාරකගෙ කමෙන්ට් එකම ආයෙ මෙතන ලියන්න ඕනෙ නෑ.. කියල...සුදාරකගෙ කමෙන්ට් එකම ආයෙ මෙතන ලියන්න ඕනෙ නෑ.. කියලා හිතුණ හින්දා..මම මුකුත් නොලියා ඉන්නම්. මාත් කැමති මං හිතා ඉන්න යට කතාවටද මන්දා!Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-64885005692552109142013-01-01T18:46:14.844+05:302013-01-01T18:46:14.844+05:30මේක සුපිරි, උඹ කියන්න උත්සාහ කරාද නැත්ද කියල මටත් ...මේක සුපිරි, උඹ කියන්න උත්සාහ කරාද නැත්ද කියල මටත් ෂුවර් නැති ඒත් මං හිතාගෙන ඉන්න යටින් යන කතාවට මම කැමතියි.සුපුන් සුදාරකhttp://blog.sudaraka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-89100456255724105112013-01-01T18:41:47.342+05:302013-01-01T18:41:47.342+05:30අන්තිමේදි අවුරුද්ද නිකං සෝබනයක් විතරයි!
හෙට ආයෙත්...අන්තිමේදි අවුරුද්ද නිකං සෝබනයක් විතරයි!
හෙට ආයෙත් මස් කඩේට ගියානං හරි!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-32205307894434927172013-01-01T16:41:53.597+05:302013-01-01T16:41:53.597+05:30elaelaitnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-55785621743253848992013-01-01T14:51:29.401+05:302013-01-01T14:51:29.401+05:30අයියෝ වයිරට ගිය කලඅයියෝ වයිරට ගිය කලjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-17891458846209242302013-01-01T14:32:49.559+05:302013-01-01T14:32:49.559+05:30සිරා කතාව ...
ඔහොම ඉනකොට උබට හරියන වැසියෙක් හම්බව...සිරා කතාව ...
ඔහොම ඉනකොට උබට හරියන වැසියෙක් හම්බවේව් ... ටිකක් ඉවසල හිටපන්...වැඩේ හරිගිය හරකෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-26367436804368577392013-01-01T14:31:13.571+05:302013-01-01T14:31:13.571+05:30මේ සම හරක් මිනිස්සු නිසා හරකෙක්ටවත් පාඩුවේ මැරෙන්න...මේ සම හරක් මිනිස්සු නිසා හරකෙක්ටවත් පාඩුවේ මැරෙන්න නිදහසක් නෑනේ! :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com