tag:blogger.com,1999:blog-5109788160575231970.post2016997354277582756..comments2023-10-24T13:13:24.016+05:30Comments on දියත් කුලේ අපි: දිග කතාවකින් උපුටන දහයක්. ආගන්තුකයා | Strangerhttp://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5109788160575231970.post-88937915536242252362013-10-31T22:48:39.112+05:302013-10-31T22:48:39.112+05:30Nice article keep up the good workNice article keep up the good workBizhttp://www.bizservices.lknoreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-44176720904141591042013-08-05T11:43:09.184+05:302013-08-05T11:43:09.184+05:30තව ටිකක් සල්ලි හොයලම ඇස්දෙක සනීපකරන එක හෝ කවදාවත්ම...තව ටිකක් සල්ලි හොයලම ඇස්දෙක සනීපකරන එක හෝ කවදාවත්ම ඇස්දෙක සනීප නොකරන එක තමයි අවසානයට වෙන්නෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-40115513459641149002013-08-04T21:12:13.402+05:302013-08-04T21:12:13.402+05:30ඇතිවීම වගේම නැතිවීමත් ආකර්ශනයට හේතුවක්.. දැන් පුක ...ඇතිවීම වගේම නැතිවීමත් ආකර්ශනයට හේතුවක්.. දැන් පුක ලොකු කෙල්ලන් දිහා අපි බලනවා පුක ලොකු නිසා... ඒ වගේම නාටු ලෑලි පුක් තියෙන කෙල්ලො දිහාත් බලනවා මොකෝ පුක නැති නිසා...
අපි හිතුවට පුක නැති කෙල්ලට හොද කොල්ලො සෙට් වෙන එකක් නැහැ..එයාට ආකර්ශනේ එන එකක් නැහැ කියලා එහෙමම නැහැ..

ආහා අරකිට මොකුත්ම නෑ කියලාත් අපි තියනවද කියල බලන්න වගේ ටික වෙලාවක් බලං ඉන්නවා. ඒ වෙලාව වැඩිවෙන්න වැඩිවෙන්න අපිට කෙල්ලෙග් වෙන ලස්සනතැන් පේන්න ගන්නවා.. කොන්ඩ ලස්සන නම් ඒක පේනවා.. නැත්තං ඇවිදින විදිය ගති නම් ඒක පේනවා..

හැබැයි සමහර විට ඇග පත හොදට ලස්සනට තියෙන කෙල්ලෙක් දිහා ඒ තරම් ඇහැ යන් නැහැ. මොකද මේක අච්චුවෙ දාපු ගැඩොල වගේ හැම එකම ගාන්ට තියෙනවා කියල අපි දන්නවා.. අපිට ඒ වගේ සාමාන්‍ය කෙල්ලො ඕනි තරම් ටී වී එකෙන් වීඩියෝ වලින් බලත හැකි..
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-66761504120815266322013-08-04T17:33:05.818+05:302013-08-04T17:33:05.818+05:30සිස්ටම් එක ඇතුලේ වෙනසක් කරන්න නම් ලොකු බලය්ක් තියෙ...සිස්ටම් එක ඇතුලේ වෙනසක් කරන්න නම් ලොකු බලය්ක් තියෙන්න ඕන. ඒකට ඉහලටම යන්න ඕන. හැබැයි ඒ බලය ලබාගන්න සිස්ටම් එකේ ඉහලට යන්න ගතකරන කාලය තුල ඔය අදහස් කියන දේවල් වෙනස් වෙනවා. මිනිස්සු වෙනස්වෙනවා. ඒකයි සමාජ යතාර්ථය!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-89588693074645312772013-08-04T17:26:37.897+05:302013-08-04T17:26:37.897+05:30තමන් වෙනුවෙන් වෙන මිනිස්සු තීරණ ගන්න එක ගැන සම්පත්...තමන් වෙනුවෙන් වෙන මිනිස්සු තීරණ ගන්න එක ගැන සම්පත්ට කිසිම අදහසක් නැතිව ඇති.

උඹ වෙනුවෙන් මට තීරණයක් ගන්න තියනවනං මම කරන්නෙ මේ බ්ලොගේට 5S දාන එක :Phare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-77668891060379564182013-08-04T15:03:22.034+05:302013-08-04T15:03:22.034+05:30ඔයාට කවදහරි දවසක ඔයාගෙ ඇස් දෙක හෝ සල්ලි කියන දෙකෙන...ඔයාට කවදහරි දවසක ඔයාගෙ ඇස් දෙක හෝ සල්ලි කියන දෙකෙන් එකක් තෝරගන්න උනොත් ඔයා තෝරගන්නෙ මොකක්ද. අන්න ඒදේ තමයි සම්පතුත් තෝරා ගන්නෙ.භක්ති ආරියපාලhttps://www.blogger.com/profile/02023723261720509569noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-3593036237974809462013-08-04T13:47:26.347+05:302013-08-04T13:47:26.347+05:30එතකොට ඔය උඩ ඉන්න උඹලා කියන්නේ සම්පත්ට තව ටිකක් කල්...එතකොට ඔය උඩ ඉන්න උඹලා කියන්නේ සම්පත්ට තව ටිකක් කල් අරන් ඕක කලා නම් ඒ කියන්නේ ඇස් පේන්න දුන්නා නම් වැඩේ ගොඩ කියලද?
සමහර වෙලාවට සිස්ටම් එක ඇතුලේ තියෙන නරුම බව මචන්ලා මිනිස්සුන්ට එෆෙක්ට් වෙන්නේ උන්ට දැනෙන්නේ වත් විදියට.., සමහර විට සම්පත් ආස ඇති හම්බ කරන ලක්ස කීපෙට වඩා ඉක්මනටම ලෝකේ දකින්න, ඒත් කරුමේ කියන්නේ සල්ලි මත හැම දේම තීරණේ වෙන ලෝකෙක කොහෙද පිං පවු ගැන තැකිල්ලක්.., අකමැත්තෙන් උනත් උඹ ඔය ෆෝන් එක ගන්නේ ලොක්කාගේ යෝජනාවට කැමතියි කියන්න නම් මම මෙතනින් එහාට මොකවත් කියන්නේ නෑ.., ඒත් සම්පත් ගැන උඹ 100%ක් හිතනවා නම් උඹට මෙහෙම එක එකාගේන් අහ අහ ඒ කොල්ලගේ අනාගතේ තීරණේ කරන්න ඕනේ නෑ.., අවාසනාවට උඹ එහෙම කරන්නේ උණේ ජීවිතේත් ඇස් නොපෙනෙන සම්පත්ගේ අනාගතයේදී ඇස් පෙනීම නොපෙනීම අතර දෝලනය වෙන හින්දා වෙන්න ඇති.

වැඩිය ලියන්න ඕනේ නෑ. මාස කීපයක් ඉඳලා හරි මෙහෙම ටිකක් කුරුටු ගෑවම හොඳටම ඇති. Lishan Puwakovitagehttps://www.blogger.com/profile/05417533241219430976noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-90086532855455151342013-08-04T09:47:26.583+05:302013-08-04T09:47:26.583+05:30සරලවම, ඇස් දෙක පේනවාට දැන් සම්පත් වුණත් කැමති නෑ. ...සරලවම, ඇස් දෙක පේනවාට දැන් සම්පත් වුණත් කැමති නෑ. මොකද, ඇස් පේන සම්පත්ට වඩා ඇස් නොපෙනෙන සම්පත්ගෙ පවර් එක වැඩියි. Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-5109788160575231970.post-13926999504485898432013-08-04T09:09:06.352+05:302013-08-04T09:09:06.352+05:30ෂහ් වෙනස් නේ! මරු මරු!
ඇත්තටම ධූරාවලියෙ මැද්දෙ ඉන...ෂහ් වෙනස් නේ! මරු මරු!

ඇත්තටම ධූරාවලියෙ මැද්දෙ ඉන්න මිනිහෙක් ධූරාවලියෙ යට ඉන්න මිනිස්සුන්ගෙ සිස්ටම් එක වෙනස් කරන්න හදනව කියන්නෙ ධූරාවලියෙ උඩ ඉන්න මිනිස්සුන්ට ලඟ ලඟම ප්‍රශ්නයක් එනව කියන එක.

මමත් කැමති නැහැ දැන්ම සම්පත්ගෙ ඇස් පේන්න ගන්නවට. ඒක වෙන්න ඕන තව කාලයක් ඔය බිස්නස් එකේ ඉඳල, හොඳ ගානක් හොයාගෙන, මිනිස්සුන්ගෙ අනුකම්පාව නොලැබෙන ගානට සම්පත් ලොකු වුනාට පස්සෙයි. දුප්පත් සම්පත්ට ඇස් පේනවට වඩා ලක්ෂපති සම්පත්ට ඇස් පේන එක හොදයි.

මචං මහේෂ්, කෝල් එක දීල කියපං උඹ අජිත් ලොක්කට එකඟයි කියල.Rachintha Jayawardhanahttps://www.blogger.com/profile/07541878786225573325noreply@blogger.com