නිර්වාණයේ දොරකඩ හිඳිමි. February 05, 2014 පුරහඳ.. හැමදාම නැතිවුනත්. හැමදාම තිබුනත්. මට ඒ පුරහඳ මතක් වෙන්නේ මාසෙකට සැරයයි.. පුරහඳේ.. හාවෝ හිටියත්.. හාවෝ නොහිටියත්.. මට ඒ පුරහඳ මතක්වෙන්නේ මාසෙකට සැරයයි... පුරහඳ.. ආවත් නොආවත්.. ඒ පුරහඳ තියෙනකම්.. මම නිර්වාණයේ දොරකඩ.. ඇතුල්වීම තහනම්.. Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels අනං මනං දියතට ලියූ කවි... විකාර Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments RanDil said… මේ කවි පෙළ අර්ථවත්, මාතෘකාව හොඳින් ම අර්ථ ගන්වනවා කියලා හිතෙනවා hare :-) said… ජරාවක්වත් අරංඇතුල් කරපං! malee_msg said… හැමදාම දොරකඩ හිටගෙන ඉදලත් හරියන්නේ නැහැ කොල්ලො..! දොරටුපාළ වෙන්නද හදන්නේ..
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
ඇතුල් කරපං!