කිරි කල හතකින් නෑවෙන. වතුර කල වලින් පෝෂනය වන. කවි වලින් ආසිරි ලබන.. ගාථා වලින් ගෞරව ලබන.. බෝහිමියන්ගේ.. රුහිර උරා ප්රසූත්ර වන. කපුටන් විසින් අනුභව කරන. බෙටි සමග එලියට විසිවන. සැදැහැවත් බෞද්ධයින්ගේ තාප්ප උඩ මුල් අදින.. අති ශ්රද්ධාවෙන්.. ගලවා විසිකරන. කපුටු බෝ..
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.