ඇවිත් පලයන් එක දවසකට... January 21, 2011 ආයෙමත් පරණ ඉරම හෙටත් පෑව්වාට....මකර තොරණින් කැන්දගෙන යන්න බැරිවුනාට....එන පාර දිගට මල් නොපිපුනාට....යථාර්තයට බයේ ගුලිවෙලා හැංගුනාට...ඇවිත් පලයන්...යන්නං කියන්න....ජීවිත කාලයම මට උඹත් එක්ක ජීවත් වෙන්න..... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels අවුලට ලියවෙච්ච ආදරය... කරුම දියතට ලියූ කවි... දුක... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Unknown said… පට්ට... පිණිබිඳු... said… එක තත්පරයකට දැක්කත් ඇති කල්පයක් ජීවත් වෙන්න ~RaසිකyA~ said… කිසිදාක......,නොහලන්න කදුලක්ගෙන මුවට මුකුලක්හිනැහෙන්න නැවතත්රැදෙනු තව මොහොතක්... Jay said… මේක නම් පට්ට ඇඹා..!!මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න. Eranga Kapukotuwa said… ඔච්චරටම අව්ලට කවි ලියවෙනවනම්... පරණ ඉරටම පායන්ට ඉඩ දුන්නනම් ඉවරනෙ... ඒත් ඉතින් "එතකොට දියත් කුලේ අපි" තමයි පාළුවට යන්නෙ, මොකද එතකොට "අව්ලට ලියන කවි" නෑනෙ... නරකයා....!! said… පරණ ඉර ම පැයුවාට.... අළුත් මල් හැමතැනම.....!!
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
දැක්කත් ඇති
කල්පයක්
ජීවත් වෙන්න
නොහලන්න කදුලක්
ගෙන මුවට මුකුලක්
හිනැහෙන්න නැවතත්
රැදෙනු තව මොහොතක්...
මට මොකක්වත් හිතා ගන්න බැරි වුණා මේක කියෙව්වම, ඔය වචන ටික ඇරෙන්න.