නිවාඩු අවලංගුය.. වහාම සේවයට වාර්තා කරන්න January 04, 2010 අහෝ කාලය.. නුඹ තනිව පලයන් මට ඉන්නට දීපන් ආදරයක්, තාරුණ්‍යයක්, මම එනතුරු බලා සිටී... අහෝ කාලය.. එලි වන්නට නොදී හිරු නවත්තාපන්.. කාලය කාලය.. ඇගේ රාත්‍රිය හුදකලා කර ඇගේ කඳුළු මතින්.. යනවානම් කියාපන්.. කුරිරු වූ හැටි නුඹ කාලය... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... සිතන්නට දෙයක්.... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments Anonymous said… me maggi aachchita thawama link karagena inne ai? eka weda ne neda? තිළිණ මධුශංඛ said… සොඳුරු වූ කාලයකුරිරු වූ කාලයකල එකල කාලයනොවෙද ඒ කාලය ? LishWish said… කාලය නවතාසදාකාලික තාරුණ්‍යක් පතා සිටියදනුඹට පුළුවනි දහිත වයෝවෘද වීම නවතන්න ට...? බිඟූ said… අපෝ කාලය ගැනද?විභාගෙදිත් මදි වෙන්නෙම ඕකනේ.../බිඟුවා...! මෙම්බර් said… හොඳම කාලය ගෙවෙන කාලයයි. malee_msg said… සිත් තොසින් ගොස් නැවත එනු මැන තුටු කර ම'සිත ආගන්තුකයා | Stranger said… යන්නෙ තොසින්ද... ඇත්තටම.. මට නම් මේ වෙලාවට මගේ ජීවිතය එපා වෙයි... Thushara said… අහෝ කාලය ,මාව අරං පළයන්කාළය නුඹටත් වඩා වේගයෙන් ===වයසට Eranga Perera (Muthu Paba) said… ලස්සනයි ! :)
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්‍රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
කුරිරු වූ කාලය
කල එකල කාලය
නොවෙද ඒ කාලය ?
සදාකාලික තාරුණ්‍යක්
පතා සිටියද
නුඹට පුළුවනි ද
හිත වයෝවෘද
වීම නවතන්න ට...?
විභාගෙදිත් මදි වෙන්නෙම ඕකනේ...
/බිඟුවා...!
නැවත එනු මැන
තුටු කර
ම'සිත
මාව අරං පළයන්
කාළය නුඹටත් වඩා වේගයෙන් ===වයසට