දෙකයි පනහට මැරෙන එවුන් අතරෙ හම්බවුන රුපියල් පහත් නැතිකරගෙන උඹලා මාත් එක්ක හිටියා.... වල් ඌරන් කැකුණ තලනකොට හබන් කුකුලන්ට වෙඩිතියන්න උඹලා මාත් එක්ක එකතු වුනා.. ඒ මලගිය යටගියාවේ පාංශුකූලය දෙන්න කලින්... මම උඹලට ස්තූති කරන්නම්... එකට කාලා , බීලා එකට ආතල් දාලා එකට මලපැනපු... එකට මල කාපු... සහෝදරයින්ට.... උඹල මාර මිනිස්සු බං.......
අහපු කියපු දැකපුවට පොඩි කැටයමක්.