මිතුර නුඹ වෙනුවෙන්... November 27, 2008 නුඹේ නමින් බැඳි ආලය...මගේ හදින් මැකෙන තුරා..මගේ සිතේ ඇති තනිකමදුරින් දුරට ඇදෙන තුරා....සිනසෙන්න ඇති අයිතියනැවතත් මට ලැබෙන තුරා....බලා හිඳිමි ආලය නුඹයලි මා වෙත වඩින තුරා... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments ආගන්තුකයා | Stranger said… මගේ හොඳම යාළුවෙක්ට වුන ඇබැද්දියක්.... මොනා කරන්නද... දුක සැප නිති පෙරලේ .... Pahan said… කවුද කවුද අපි දන්න කෙනෙක්ද? malee_msg said… :( ආගන්තුකයා | Stranger said… අනිවා....හොයලා බලපං.... අපේ යුවලක් තමා...පිස්සු හැදෙනවා..... සු said… :(මට නොතේරෙන පොඩි අවුලක් තියෙනවාමුලදී"නුඹේ නමින් බැඳි ආලය...මගේ හදින් මැකෙන තුරා.." කියල කිවුවට පස්සෙ අගදී කියන්නෙ ඇයි"බලා හිඳිමි ආලය නුඹයලි මා වෙත වඩින තුරා..." කියල ??මුලදි කියන්නෙ එපා කියලනෙඉන් පස්සෙ දිගටම කියන්නෙ බලාපොරොත්තුවක් ගැන..අනේ තේරුණේ නැති නිසයි අහන්නෙ..සමාවී වදාරන සේක්වා.. චතුර වික්රමරත්න said… හොඳ ප්රශ්නයක්. මම හිතන්නෙ දැන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ වෙන කෙනෙක්ගෙන් කියන එක වෙන්න ඇති අදහස් කරන්න ඇත්තේ. :D ආගන්තුකයා | Stranger said… සු... එක පාරක් ආලයෙන් පැරදිලා මේ පෙම්වතා බලාගෙන ඉන්නෙ වෙන ආලයක් තමන් වෙත එනකම්.... චතුර.. කතාව දන්න නිසා වැඩේ තේරුනා නේද..? ආගන්තුකයා | Stranger said… ඔවැනි පොඩි දේවල්වලට සමාව නොඉල්ලනු මැනව... මට ලිවීමට අයිතියක් ඇතිවාක් මෙන්ම ඔබට ඒ ගැන ප්රශණ කිරීමට අයිතියක් ඇත... dilanrf said… මමත් ආලයෙන් පෑරදිලා තමයි ඉන්නේ......! එත් ආයි නම් මට එපා..........:(( ආගන්තුකයා | Stranger said… ගණන් ගන්න එපා බං කවදාහරි හිමිකාරි හොයාගෙන එයි... Kanch said… Adaraya harima sundarai wagema welawakata ..... ane manda....:D ජිවිතය said… සොදුරු අගන්තුකානනි.ආලය වෙටෙක සොදුරුයි...බියකරුයි....ගුප්තයි......චපලයි...පණිරසයි....තවත් විටෙක 138 බසයක් වැනිය..එතින් අගන්තුකයනැගයනු කැමති විටෙක මුදල් ගෙවා...අයියනායක දෙවිපිහිටයි
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
හොයලා බලපං.... අපේ යුවලක් තමා...
පිස්සු හැදෙනවා.....
මට නොතේරෙන පොඩි අවුලක් තියෙනවා
මුලදී
"නුඹේ නමින් බැඳි ආලය...
මගේ හදින් මැකෙන තුරා.." කියල කිවුවට පස්සෙ අගදී කියන්නෙ ඇයි
"බලා හිඳිමි ආලය නුඹ
යලි මා වෙත වඩින තුරා..." කියල ??
මුලදි කියන්නෙ එපා කියලනෙ
ඉන් පස්සෙ දිගටම කියන්නෙ බලාපොරොත්තුවක් ගැන..
අනේ තේරුණේ නැති නිසයි අහන්නෙ..සමාවී වදාරන සේක්වා..
නේද..?
ආලය වෙටෙක සොදුරුයි...
බියකරුයි....
ගුප්තයි......
චපලයි...
පණිරසයි....
තවත් විටෙක 138 බසයක් වැනිය..
එතින් අගන්තුකය
නැගයනු කැමති විටෙක මුදල් ගෙවා...
අයියනායක දෙවිපිහිටයි