බත් හැලිය ඉදෙනකම්.... November 19, 2008 පොඩ්ඩ ඇති..රිදෙයි..නුඹ සිනිඳුපා යුගල...පොඩ්ඩ ඇති..රතුවෙයි...නුඹ සොඳුරු..සුදු මුහුණ....පොඩ්ඩ වුව...මට ඇතිය...සුන්දර...නුඹේ ආදරය... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Labels ආදරය... දියතට ලියූ කවි... Share Get link Facebook Twitter Pinterest Email Other Apps Comments malee_msg said… හරිම ලස්සනයි...! ආගන්තුකයා | Stranger said… ස්තුතිය... Anonymous said… මේ ඇත්තටම පින්තූරෙ ඉන්නෙත් ඔය දෙන්නා ද? කවියයි පින්තූරෙයි පුදුම ලස්සනයි..මට හිතෙන හැටියට කවියක් කියන්නෙ මෙහෙම කිළිපොලා යන පේලි කිහිපයකට..තවත් කවි කියවන්න ආසයි ම.ම.ගි said… ඒ බදින්න ඉස්සර මේ බැන්දට පස්සෙපොඩ්ඩ ඇති..හදයි..කන්නටමගෙ ඔළුව...පොඩ්ඩ ඇති..හදයි...යන්නට..මහගෙදර....දන්නම්...මට හිතෙයි...ඇත්තට...වහ බොන්න... ආගන්තුකයා | Stranger said… ස්තුතීය...කෙහෙලිය මලයා.. මේ අපි දෙන්නා තමා.. සුම්බා කියලා සරසවියෙ යාලුවෙක්.. මචං ඔය කතාවනම් ඇත්ත තමා... තාම බැඳලා නැති නිසා අවුලක් නෑ... Anonymous said… ම් ම් හරිම ලස්සනයි. පිංතූරෙත් එක්කම :) පිටස්තරයා said… මචං කිටියා දැක්කාම ඉරිසියා හිතෙනවා බං.... මම දැක්ක පට්ටම කවිය.... අනේ මට නෑනේ ඔහොම ගෑණුළමයා අතේ එල්ලගෙන යන්න චාන්ස් එකක්... උඹලා දෙන්න (පිස්සු කපල් එක) දැක්කාම මට මතක් වෙන්නෙම මගේ මාරිව.... =( පිටස්තරයා said… ආයෙත් කියන්නේ කවිය පට්ට.... නියමයි.... ලස්සනයි.... දැනෙන දේ කොහොම කිව්වත් මදි... ආගන්තුකයා | Stranger said… උඹලා දෙන්නත් සිරා තමා... ( මම මාරිගෙ අයියා යකෝ ) අපි කොච්චර කාර්යබහුල වෙලාද...? කවදා හරි අපි ඒ ආතල් ආයි ගමු සිලියෝ... පිටස්තරයා said… හපොයි මචං කමක් නෑ.... ඒ ආතල් හොඳටම ඇති =D Narada said… ජය! කවියයි ජයාරූපයයි දෙකම ලස්සනයි. Sam said… Nice poem..congrats..was this picture taken at University of Colombo..?
වැඩ කරන්නෙ නැති. March 06, 2023 වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන, කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. Read more
ජීවිතය නම් වේදනාව August 16, 2023 ලිපගිනි මෙලවෙන තෙක් දිය සැලියේ සැපයක් නම් කකුළුවා දිය කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි මළුවේ සේපාලික මල අඳුරෙම නැසුනේ අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ නැසුනේ කරමත ඇවිලෙන මරගිනි අතරේ පොලවට නුසුලන තව බර වැටුනේ සිල්වත දිදුලන වැලිතල අතරේ පඬුපැහැ කිරි කලයට මුසු කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින් නිමුනේ Read more
ප්රසන්න මධුර සුඛං August 17, 2023 තැබූ තැබූ තැන අවදිවු බර අවි පිදූ පිදූ තැන පරවුන මල් පෙති පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි කෙලි දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව ටිලි ගැලූ ගැලූ දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං Read more
Comments
පොඩ්ඩ ඇති..
හදයි..
කන්නට
මගෙ ඔළුව...
පොඩ්ඩ ඇති..
හදයි...
යන්නට..
මහගෙදර....
දන්නම්...
මට හිතෙයි...
ඇත්තට...
වහ බොන්න...
was this picture taken at University of Colombo..?