Skip to main content

රති කෙලිය....



අන්තිම පෙළ යාබද අසුනේ....
රතී වීමට තැත් දරන ...
අසුන යහන කොට....
ඔහු හා රගන විසූක දැක...

අනෙක් පස විශාඛාවන්....
අසුනින් නැගිට ගිය සද....

ප්‍රජාපතී තොමෝ
...
දුන් ඔවදන් අසා...
සිනාසුනි දෙපලම.....

අහෝ..... !

Comments

said…
පව් දේයියනේ සල්ලි නැතුව වෙන කොහේ යන්නද???
මම ඕක දිනපොතේ ලියලා තිබුන කවියක් බ්ලොග් එකෙන් මගේ දිනපොත තම ලියවෙන්නෙ මොනා කරන්නද ...? ලබා උපන් හැටි....
Pahan said…
This comment has been removed by the author.
Pahan said…
ෂං උඹ මරු කවි කාරයෙක්නේ. ඒත් උඹේ වයිෆ් නම් බනිනව මම උඹට බ්ලොග් ලියන්න පුරුදු කරා කියලා.

වැඩිපුර බලපු..

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං