Skip to main content

කෙරුවාව.....


ලෝකය කියන්නේ විවිධ ජාතින්ගෙන් විවිධ ආගම්වලින් සෑදුන විවිධ ජන කොඨ්ඨාශ වලින් සෑදුන ජීවී ලෝකයක්. අන්තර්ජාලයෙන් ගෝලීයකරනය, යටතේ ලෝකයම විශ්ව ගම්මානයක් කරන බව තම හමෝම කතා වෙන්නේ. මම නම් ඕවා දන්නේ නෑ.....
එහෙම විශ්ව ගම්මානයක් හැදුන දවසක මිනිස්සු මේ විදිහට ගහ මර ගන්නේ නැතිවෙයි.. එදාට ලෝකය කියන ගම්මානයේ මිනිස්සු එකට එකතු වෙලා ඉදී.. උස් කුල පහත් කුල නැතිවෙයි.
ඒකට පලවෙනි අඩිය මම තියන්නම් අපි අපෙ දේවල් බෙදගමු "දියත් කුලේ අපි" දියත් කුලයට අයිති සැමට පිලිගන්වෙන වගයි.....

Comments

said…
හැබෑටම මොක්ද්ද මේ "දියත් කුලේ" කියන්නේ?
සු said…
ලෝකය විශ්ව ගම්මානයක් වෙන්නේ නෑ.. ඕක මාෂල් මැක්ලූහන්ට වුණ වැරදීමක්..මං ඒ කතාවට විරුද්ධයි.. ඒ ගැන පස්සේ කතා කරමු. මං මේ බ්ලොග් එක මගේ ලැයිස්තුවට එකතු කරගත්තා.. දිගටම ලියන්න. ලියන විදිහ හිතට වදිනවා
ඒ කතාව විශ්වාස කරන්න බැරි බව මාත් පිලිගන්නවා.. ඒත් එහෙම එකක් හැදුනොත් කියන බලපොරොත්තුව නැති කරගෙන පුලුවන්ද... මම දකින විදිහට ලෝකය එක කුලයකට ගෙනාවොත් බහුතරයක් ගැටලු විසදේවි...
"ම" මචං ..... ලෝකය එක කුලයකට එකතු වුනාම එතන දියත් කුලයක් බිහිවේවි... ලෝකය එක කුලයක්... "දියත් කුලය"
Anonymous said…
දිගටම ලියන්න. සුබ පැතුම්
Kasun said…
This comment has been removed by the author.
Kasun said…
මිනිස්සු එකිනෙකා කුලල් කා ගන්නැති,ගහමරා ගන්නේ නැති සංහිදියාවෙන් ජීවත්වෙන සමාජයක්...
ඇත්තටම ඒක සුන්දර බලාපොරොත්තුවක්.

සූ අක්කා කිව්ව වගේම ලියන විදිය හිතට වදිනවා.

වැඩිපුර බලපු..

වැඩ කරන්නෙ නැති.

වැඩ කරන්නෙ නැති, හදන්න සල්ලිත් නැති, නැතිවුනොත් කම්ප්ලේන් යන,  කම්ප්ලේන් ගියොත් සල්ලි නැතිවෙන, සල්ලි නැතිවුනොත් හදන්න බැරිවෙන, මේ කාර් එකේ ඒසී එක. 

ජීවිතය නම් වේදනාව

ලිපගිනි මෙලවෙන තෙක් දිය      සැලියේ සැපයක් නම් කකුළුවා දිය         කෙලියේ අවදිව පෙරයම තෙක් දිවි             මළුවේ සේපාලික මල අඳුරෙම                නැසුනේ අව්වට වැස්සට හුරු               මිනිසුන්ගේ දහඩිය ඇයි කන්තෝරුවෙ         නැසුනේ කරමත ඇවිලෙන මරගිනි              අතරේ පොලවට නුසුලන තව බර          වැටුනේ සිල්වත දිදුලන වැලිතල                 අතරේ පඬුපැහැ කිරි කලයට මුසු         කෙරුනේ ගිනි අවි බිඳ යදමින් සිර                 ඇතුලේ ඇවිලුන ගිනිදැල් කඳුලින්              නිමුනේ

ප්‍රසන්න මධුර සුඛං

  තැබූ තැබූ තැන අවදිවු බර         අවි පිදූ පිදූ තැන පරවුන  මල්          පෙති        පිරූ පිරූ දස පෙරුමන් නැතිවුන ප්‍රසන්න මධුර සුඛං බුරා බුරා නැගෙනා ඒ බොදු         ගිනි වෙලා වෙලා දැවෙනා ඒ ගිනි     කෙලි  දිරූ දිරූ ඒ බෝසත් පිලිරුව වණ්ණෝ සුඛං බලං දෙසූ දෙසූ දම්සක් වී පැමි         ණිලි පිසූ පිසූ දන්සල් වී ඇව            ටිලි ගැලූ ගැලූ  දස සිල්දිය බොරවුන ගිලන පච්චං ඉමං